1. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    එක්කෝ බෑ වගේ :lol:
  2. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    හා :lol: (ඕන තරං ඉන්නව)
  3. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    හා :lol:
  4. dj ice cold

    එලකිරි Night Club VIII

    :frown:
  5. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    උඹ දන්නේ නැති උනාට ජනප්‍රිය නැති වෙනවද :lol: :lol::lol::lol::lol:
  6. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    මං දාපු වීඩියෝස් බලපන් :yes:
  7. dj ice cold

    එලකිරි Night Club VIII

    මමනං ඊයෙයි අදයි නිවාඩු :cool:
  8. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    රනිදුත් ලංකාවේ හිටියනං ඌට ඔච්චර තැනක් නෑ
  9. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    බලල ඉන්නකෝ
  10. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    අර මං දාල තියන වීඩියෝස් ටික බලල මට කියපං දැනුමක් නැති එකෙක්ට ඒව කියන්න පුලුවන්ද කියල?
  11. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    මේ වගේ කුහක මිනිස්සු ජාතියක් ඉන්න රටක ඉපදෙන්න උන් පව් කරල ඇති වෙන රටක හිටියනං කොහොම තැනක ඉඳියිද :(
  12. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    t36PSw6MH6g -YD-04jdRuk
  13. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    1ThNhgiW-Wo
  14. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    gi3przUpPr8 9z0qbfSljbw
  15. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    මියුසික් ගැන කතා කරන්න ඒ ගැන දැනුමක් තියෙන්න ඕන නිකන් බොරුවට උඩපැන්නට වැඩක් නෑ මමත් පොඩි කාලේ ඉඳන් මියුසික් කරන එකෙක් තමයි මං මැනපු මිම්ම උඹට කියල දෙන්න මට තේරෙන්නේනෑ
  16. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    ඔයි කතාවෙන්ම තේරෙනව උඹට ගායනය ගැන කිසිම දැනුමක් නෑ කියල සහ උඹමේ හැට පැනපු නාකියෙක් කියල
  17. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    උඹට මං කියන එක තේරෙන්නෙ නෑ මං කියන්නේ අළුත් පරම්පරාවක් ගැන නෙවෙයි music වල වෙනසක් කරන අය ගැන ලංකාවෙ music සහ වෙන රටවල් වල music compare කරලා බලපන් උන් කොච්චර අළුත් experiments කරනවද කියල එකට අපේ උන්? ජෝතිපාලගේ කාලේ ඉඳන් එකම rhythm එක ඒක තාම වෙනස් වෙලා තියනවද? ලහිරුගෙ music කොච්චර creativeද...
  18. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    ගොඩක් දුරට මොකද මම උමාරියා සින්දු කියනව අහල තියෙනව :yes: නන්දා මාලනීගෙනං අහල නෑ :lol::lol::lol: මට කලින් උඹනෙ මැන්නේ උඹ මැනපු විදිය කියපංකෝ දැන් උඹනේ කිව්වේ උමාරියා භාතිය ශාන්තුෂ්ට දීල ඊයෙ පෙරේද එලියට බැස්සෙ කියල :rofl:
  19. dj ice cold

    ලහිරු පෙ‍රේරා

    කවුරු මොනව කිව්වත් ලංකාවේ හරියට fresh music කරන්නේ Daddy , Lahiru , Pasan , Ranidu , Iraj....... වගේ කට්ටිය විතරයි පරණ කට්ටිය ඒ කාලෙට හොඳයි ඒත් මටනං මෙලෝ රහක් නෑ පරණ කට්ටියගෙන්නම් ක්ලැරන්ස්ගෙ සින්දු තමයි මං අහන්නේ ඔයි මගේ පෞද්ගලික අදහස රිදුනානම් සමාවෙන්න :rofl:

    No contents