එතකොට kings landing වල 99% කටම ඒක පවක විපාකයක් වෙද්දි සර්සිටයි තව කීප දෙනෙකුටයි විතරක් පිනක විපාකයක් උනා?
එතකොට ඒ event එක සර්සිගෙ පිනෙන් වෙච්ච event එකක්ද නැත්තං city එකේ උන්ගෙ පවට වෙච්ච event එකක්ද?![]()
පවයි පිනයි කියන්ඩ එපා බං...
කුසලයයි අකුසලයයි කියපං...
කොල්ලට අර මාජරිව මැරුණම දුක හිතුණෙ, මාජරි ගැන ලෝභ මූලික අකුසල් සිතක් කොල්ල ගාව තිබුණ නිසා


මං තාම අභිධර්මයේ මූලික කරුණු වල චෛතසික සම්ප්රයෝග හරිය යන්නෙ 



කොහම හරි නලින් ද සිල්ව කියන්නෙ වාස්තවික යථාර්ථයක් නෑ කියල නේද? 

