ටුක් අයින් කරන එක නෙවෙයි බන් විසදුම . උන්ගේ ට්රැෆික් වයලේෂන් වලදී , වාහනේ අයිතිකාරයට ලියුමකුයි , රියදුරාට කෙලින්ම දඩ කොලය යවන්න ක්රමේකුයි , තිබ්බනම් හරි . ඒත් එක්කම , නිතර නිතර ට්රැෆික් වයලේෂන් වදිනවා නම් , තාවකාලිකව ලයිසන් එක කැන්සල් වෙන ගානට සිස්ටම් එකක් ආවා නම් , ඔය ගොඩක් ඒවා පාලනය...