WSO2 එහෙම 4Y degree එකක් තියනවා නං internship එකෙන් පස්සෙ කෙලින්ම SE එන්න පුලුවන්, හැබැයි මෙහෙම වෙන්න හොඳ ටැලන්ට් එකක් තියෙන්නත් ඕන
ඔවු
හැබැයි ස්ටාටප් වලත් හොඳට ගෙවන වෙලාවල් තියනවා, ලොකු කම්පැනි වල තමයි සැලරි එහෙම ස්කේල් කරලා තියෙන්නෙ ගොඩ දෙනෙක් ඉන්න නිසා කේස් අඩු කරන්න, පොඩි කම්පැනි වල එහෙම...