1. NEMISIS

    යුක්රේනයට සහය දැක්වීමට ගිය පිට රට සොල්දාදුවන් රුසියානු ගුවන් ප්‍රහාරයකින් මාරු දකි

    NATO එකයි US පවා Russia එක්ක පැටලෙන්නෙ නැතුව ඉන්නෙ මුං ටික යන්න ඇත්තෙ පුටින් කනෙං අල්ලං ඇදං එන්න කියලා වෙන්න ඇති 9GAG එකේ දැන් memes නෑ, ඒකෙ උනුත් හිතං ඉන්නෙ කොයි වෙලේ හරි Ukraine එවුන් Russia අල්ල ගනී කියලා.
  2. NEMISIS

    NODE .JS මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද

    accidentally posted on the wrong thread. removed.
  3. NEMISIS

    16 ජාතිය අමතයි

    මේක විසඳනවා කියලා ඊලඟ දවසෙ IMF යයි ද දන්නෙ නැහැ. මට හිතෙනවා සිංහලුන්ට කියලා දැන් මේක ගොඩදාන්න හදන්නෙ කියලා IMF යයිද කියලා, දැන් කොහොමත් ඩොලර් එක වැඩි වෙලා තියෙන්නෙ බඩු මිල වැඩි වෙන්න ඒක හේතුවක්, IMF ගිහින් සල්ලි ටිකක් හම්බුනොත් ඩොලර් එක අඩු වෙන්න පුලුවන් හැබැයි ටැක්ස් එහෙම වැඩි වෙන නිසා...
  4. NEMISIS

    damro website down

    ඕක දවස් දෙකතුනක ඉඳන් ඩවුන් ගොඩක් කම්පැනි ඕඩර්ස් ගන්නෙ නැහැ දැන් ස්ටොක් නැහැ කියලා browns එකෙන් ගිය සතියෙ අහල ඕන තරම් බඩු තියනවා කියපු අයිටම් දැන් කියනවා ස්ටොක් නැහැ කියලා, උන් බඩු තියාගෙන ඉන්නවා ටික දවසක් තව USD එක වැඩි උනාම price වැඩි කරලා විකුනන්න.
  5. NEMISIS

    උඹලගේ විදුලි බිල කීයක් වෙයිද මේක අනුව

    හොඳට අවුව තියේ නං off grid එකක් ගහලා බිලත් අඩු කරගෙන ලයිට් කපන එකත් විසඳ ගන්න පුලුවන් මම බැලුවෙ මගේ ලයිට් බිලේ විදියට අවුරුදු 6-7න් කොස්ට් එක කවර් වෙනවා.
  6. NEMISIS

    Apartment Case ekak

    Exactly මම දන්න සමහරු ඉන්නවා ලොකු ගෙවල් තනි මනුස්සයෙක්ට පොඩි ගානකට රෙන්ට් කරලා රට ඉන්න අය තනි කොල්ලෙක් වගේ ඉන්නවා කියන්නෙ ගෙවල් සවුත්තු වෙන්නෙම නැහැනේ, අනික හොඳට බලා කියාගෙන මේන්ටේන් කරන් ඉන්නවා.
  7. NEMISIS

    මෙන්න ආයෙත් ඩොලර් එක උඩ යනෝ!

    250-260 ස්ටේබල් වෙයි වගේ නේද, ටික කාලෙකට හරි මගේ සැලරියට කන්වර්ශන් රේට් එක ගන්න සර්විස් එකෙත් ඔය ගනන් තමයි දැන් දවස් දෙක තුනක ඉඳන්. ටිකක් ස්ටේබල් වෙලා තියෙන්නෙ.
  8. NEMISIS

    මෙන්න ආයෙත් ඩොලර් එක උඩ යනෝ!

    උන්ඩියල් රේට් එක කීයද දැන්, ඒක දැනට තියෙන්න ඕන ඇත්ත රේට් එකේ ගානට ආසන්නව ඇති.
  9. NEMISIS

    ලැප්ටොප් ගෙන එකත් තහනම් ද දැන් ?

    එහෙම ඕන ඕන විදියට දඩ ගහන්න බැහැ බන් එහෙනං අලුත් Duty ගැසට් කරන්න ඕන 100%යි කියලා අර බඩු ලිස්ට් එකක් තිබ්බටා ඩියුටි වැඩි කරා කියලා ගැසට් එකක් නැහැ. උඹට ක්ලියර් කරගන්න යන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට කස්ටම් එකට පොඩ්ඩක් කතා කරලා ශේප් කරගන්න පුලුවන් පර්සනල් යූස් එකට ගේන ඒව නිසා උදාහරනයකට ගිහින් කියපන්...
  10. NEMISIS

    සතියට $120 ට වඩා ස්පෙන්ඩ් කරන්න පුලුවන් බැංකු මොනාද?

    ඒකෙ මේවට කේස් එකක් තිබ්බෙ නැහැ
  11. NEMISIS

    Pegging salaries to USD/Euro

    ඒ මොකද බන් ඒ හිතුවද එක එකාගෙ සැලරි වෙන වෙනම අතින් හදනවා කියලා සැලකිය යුතු ගානක් වැඩ කරන හැම කම්පැනියකම වගේ සිස්ට්ම් එකක් තියනවා හරි outsource කරලා හරි තියෙන්නෙ. මොනවා නැතත් excel sheet එකකින් උනත් caclulate කරන්න පුලුවන්නේ.
  12. NEMISIS

    NODE .JS මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද

    දැං හැම ලැන්ග්වේජ් එකකම වගේ async wait එහෙම තියනවානේ, ඕවයින්ම පටන් ගනිපු එවුන්ට threading කියලා දෙනවට වඩා හොඳයි කට කපාගන්න එක. වෙලාවට මං C++/Objective C වලින් පටං ගත්තෙ, ඒවයෙ කරපුවා දැං එවුන්ට explain කරත් තේරුම් ගන්න බෑ.
  13. NEMISIS

    සතියට $120 ට වඩා ස්පෙන්ඩ් කරන්න පුලුවන් බැංකු මොනාද?

    inverter/battery වලට ලයිසන් මොකටද බන්, පර්සනල් import වලට කොහොමත් කේස් නැහැනේ ඔන්න Radio equipment වලට වගේ නං import ලයිසන් වෙනම ගන්න ඕන, මට ඒක තියනවා
  14. NEMISIS

    කොරෝනා සමික්ශනේ

    අර ඔමික්‍රොන් රැල්ල කාලෙ කාටත්ම හැදුනු හෙම්බිරිස්සාව වගේ එක හැදුනා පොඩි උන් දෙන්නට නං ලාවට උන ගතියක් ආව උන්ට RAT කරා හැබැයි නෙගටිවු, RAT එක 100%ක් trust කරන්නත් බැහැනේ. මට මේ දැනුත් හෙම්බිරිස්සාවක් හැදිලා මොනවද දන්නෙ නැහැ, අමාරුවක් නං නැහැ මට බූස්ටරේත් ගහල තියෙන්නෙ.
  15. NEMISIS

    සතියට $120 ට වඩා ස්පෙන්ඩ් කරන්න පුලුවන් බැංකු මොනාද?

    සිරාවට Premier කාඩ් එකක් ගන්න ඕන ඩොලර් 2000ක් වගේ ගෙවා ගන්න තියනවා Off grid වැඩේට inverter එකකුයි බැටරියකුයි ගන්න.
  16. NEMISIS

    NODE .JS මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද

    මාත් මුලින් නං JS fan කෙනෙක් නෙමයි, හැබැයි Express අල්ලලා ගියා මට JS මොන ප්‍රොජෙක්ට් එක උනත් හරියට බැලුවෙ නැත්තං මුල් කාලෙ ලස්සනට ලියලා පහු පහු වෙද්දි අතන්තිම අජූත කෝඩ් ලියනවා.
  17. NEMISIS

    Pegging salaries to USD/Euro

    බිල් කරන එක හරි හැබැයි සැලරි වලට ඔය වගේ edge case වලට කන්ඩිශන් දාල දෙන්න එපැයි, බැරි වෙලා හරි එහෙම උනොත් මොකද වෙන්නෙ කියලා employees ලා දැනගන්න ඕනනේ. ඕකෙ අවුල තියෙන්නෙ මුලින් කොහොමත් LKR සැලරි දීලා පස්සෙ USD වලින් දෙන්න ගත්තම, USD ගාන හදන්නෙ ඔය වැඩේ පටන් ගත්ත දවසෙ රේට් එකෙන් LKR එක USD වලට...
  18. NEMISIS

    සතියට $120 ට වඩා ස්පෙන්ඩ් කරන්න පුලුවන් බැංකු මොනාද?

    combank එකෙන් මගේ සමහර පේමන්ට් වැඩ කරේ නැහැ ඩොලර් 60-70 වගේ ඒවත් FriMi කාඩ් එකෙන් ලොකු පේමන්ට් කරලා තියනවා හැබැයි මම ලඟදි ඩොලර් 2000ක් විතර ගෙවන්න ඕන වෙලා කෝල් සෙන්ටර් එකෙන් ඇහුවම සතියට රුපියල් 50000කට සමාන ඩොලර් ගානක් තමයි ගෙවන්න දෙන්නෙ කියලා කිවුවා.
  19. NEMISIS

    Pegging salaries to USD/Euro

    Depends on the company අර මම කියපු විදියට Fix කරලා තියන LKR ගාන බේසික් එක විදියට අරගෙන වැඩි ටික varable allownce එක්ක විදියට අරගෙන බේසික් එකට විතරක් EPF/ETF කපන්නත් පුලුවන් නැත්තං සම්පූර්න ගානම බේසික් එක විදියට හදලා EPF/ETF කපන්නත් පුලුවන්.
  20. NEMISIS

    NODE .JS මචන් node js වගේ එකක් ඉගනගන්න මොකක්ද

    මං Hapi js යූස් කරලා නැහැ, Express අර no-view ඔප්ශන් එකෙන් ප්‍රොජෙක්ට් ජෙනරේට් කරලා API විතරක් තියන ප්‍රොජෙක්ට් එකක් හදා ගන්නවා. කොහොමත් පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් වලට වගේ යූස් කරන නිසා Express වලින් පස්සෙ වෙන එකක් ඉගෙන ගන්න ගියෙත් නැහැ.

    No contents