CEB එකට ඕන විදියට power plant එහෙම හදන්න බැහැනේ, ඒව ආණ්ඩුවකින් කෙරන්න ඕන වැඩ, ඔතනත් තියෙන්නෙ අර පහත් තැනින් යයි ගලා ජලේ වගේ plant හදන ඒවයෙ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට ගන්නවා, ලයිට් කපන එකේ වගකීම CEB එකට දෙනවා.
private plants සේරම ආණ්ඩුවෙ එවුන්ගෙ ඒවට පාඩු වෙන නිසා හරි ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ නැහැ...