මීගමුවේදී හෝ වෙන ප්‍රදේශයකදී පොලිසියේ දෙන්නෙක්ට හෝ එක්කෙනෙක්ට එකෙක් නියම වැඩක් ක්රලා තිබ්බා
හැබැයි එතෙන්දි පොලිසිය වැරද්දක් නෑ අරු තමා වැරදි
පස්සෙන් පොලීසය බයික් එකෙන් එළවන් එනකොට කාර් කාරයා මුලින් ස්පීඩ් කරලා අරුන් ලං වෙනකොටම බ්රේක් ගහලා
බයික් එකේ හිටියා රාලහාමි ජෙට් එක වගේ උඩින් ගිහින්...