මේ මගේ සීන් එකක් නන් නෙමෙයි! ස්කෝලෙ යන කාලෙ යාලුවෙක් ක්ලාස් එකේ කෙල්ලෙක්ට ඇහැ දාගෙන හිටියෙ, දවසක් ඌයිමායි කෙල්ලගෙ ගෙවල් බලාගන්න ෆලෝ පාරක් දාන්න සෙට් උනා, ඒකි හැමදාම ක්ලාස් ඉවර වෙලා පානදුර රත්නපුර බස් එකේ යන්නෙ, අරුයි මායි 5.30ට ක්ලාස් ඉවර උනාම ඒකි පස්සෙ ගිහින් රත්නපුර බස් එකෙ නැග්ග, ඒකි...