~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Robert Louis Stevenson - the black arrow

    පොතේ සිංහල පරිවර්තනයක් මම චුටිකාලේ කියෙව්වා....මට දැන් ඒකෙ නම මතක නෑ. :angry::angry::angry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අපි කොහොමැයි එක දන්නේ , අහන්න එපයි උදව්වක් වත් කරන්න :frown:

    ඒ මගුලක් නෙමේ මනුස්සයෝ......මට මේ පොතක නමක් හොයා ගන්න බැරුව දඟලනවා. :angry::angry::angry:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    bookshop එකකට call කලානම් වහන්න කලින් ඉවරයි නේ , නුගේගොඩ සරසවි , රත්මලාන විජිත , call call

    නෑ වෙනමම නමක් තිබ්බේ......එංගලන්තේ කතාවක් :dull::dull:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Try to find out
    What makes you tick As I lie down
    Sore and sick
    Do ya like that, Do ya like that?
    There's a fine line
    Between love and hate
    And I don't mind
    Just let me say,
    That I like that, I like that
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එංගලන්තයේ නම් "කාල වර්ණ හීය"කියලා වෙන්න ඇති තියෙන්නෙ ඇත්තෙ:dull::dull:

    නෑ නෑ.....මට දැන් මතක නෑ. එහෙම එකක් නෙමේ ද කොහෙද තිබ්බේ....ශික්. :no::no: