නෑ නෑ.....මට දැන් මතක නෑ. එහෙම එකක් නෙමේ ද කොහෙද තිබ්බේ....ශික්.![]()
කතාවෙ සාරංශේ කොහොමද කියන්න..
නෑ නෑ.....මට දැන් මතක නෑ. එහෙම එකක් නෙමේ ද කොහෙද තිබ්බේ....ශික්.![]()
නෑ නෑ.....මට දැන් මතක නෑ. එහෙම එකක් නෙමේ ද කොහෙද තිබ්බේ....ශික්.![]()
https://www.imdb.com/title/tt0173529/නෑ නෑ.....මට දැන් මතක නෑ. එහෙම එකක් නෙමේ ද කොහෙද තිබ්බේ....ශික්.![]()
කතාවෙ සාරංශේ කොහොමද කියන්න..
සිංහල එක ලියපු රචකයා මතකද.



ඒක එංගලන්තයේ කිරුල වෙනුවෙන් ලැන්කැස්ටර් වරු සහ යෝර්ක්ෂයර් වරු අතර සිද්ධ වෙන සිවිල් යුද්ධය ගැන කතාවක්.
සිංහල පරිවර්තකයාගේ නම මතක නෑනේ.
කතාව පටන් ගන්නේ එංගලන්තේ තානයමකට වෙස්වලාගෙන එන තරුණයෙකුගේ කතාවකින්. එයා ගේ තාත්ත සිවිල් යුද්ධෙන් මැරෙනවා. මෙයා උරුමක්කාරයෙක්...ඔය වගේ කතාවක්.![]()
නැ අප්පා...ට්රාන්ස්ලෙට් කල කෙනාගෙ ස්ටයිල් එක අහන්නෙ..දැන් k,g. කරුනාතිලකගෙ වගෙ නෙමෙයි නෙ චන්දන මෙන්ඩිස් ගෙ ස්ටයිල් එක..එ වගෙ අහන්නෙ මම..



නෑ නෑ දෙයියනේ .....කිසි එකක් දැන් මතක නෑ. ඔය පොත මම කියෙව්වේ හුඟක්ම චුටි කාලේ. ඉස්කෝලේ 5 වසරේ 6 වසරේ වගේ කාලෙක.
![]()

පුස්තකාලේ මණ්ඩපේට ඇවිත්ද![]()
දශක දෙකකට කලින් කියෙව්ව එකක් කියන්නේ ඉතින් කොහේ මතක තියෙන්නද.මේ ඩොඩෝට මතක නැලු පොත ලියපු රචකයාගෙ ස්ටයිල් එක....
මෙටල්ට නං මොකෝ කොයි වෙලේ බැලුවත් මෙටල් සින්දු අහ අහ යටිගිරියෙන් බෙරිහන් දිදී ඉන්නවා ඇතිමණ්ඩපේට පුස්තකාලේ ඇවිත්ද![]()
මෙටල්ට නං මොකෝ කොයි වෙලේ බැලුවත් මෙටල් සින්දු අහ අහ යටිගිරියෙන් බෙරිහන් දිදී ඉන්නවා ඇති


දශක දෙකකට කලින් කියෙව්ව එකක් කියන්නේ ඉතින් කොහේ මතක තියෙන්නද.
