1. Starry Night

    Made in Japan

    අනේ සමාවෙන්න මචන් ! 🙏 හිනාවෙන්න හිතුවේ නෑ. නිං කිව, එච්චරයි ! උබ කියන එක හරි, මමත් දන්නවා අපේ ගෙදරත් තියනවා National Item කිහිපයක්ම අ. 30කටත් වැඩි තවම වැඩ. National සිවිලින් FAN එකත් මරු. ඔය කාලේ ආව National හා KDK fan දෙකම ඔරිගීනල් japan. සුපිරි තමයි . ඔය පහලින් තියන radio cassette player...
  2. Starry Night

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරලා

    පිනට ගහන්න හදන එකෙක්
  3. Starry Night

    Made in Japan

    අනේ මන්දා මචන් උබලත් .... National කියන brand එක 90 දශකයේම market එකෙන් නැතිවුනා .... අනික National mother company කියලා එකක් තිබුනේ නෑ ! National කියලා market කරේ Panasonic කියන companyයේ ගෘහ electric භාණ්ඩ පෙළයි. මගේ මුත්තාගේ සීයට උපන්දිනේට හම්බවුන උදැල්ලක් තියනවා National කියලා ... තවම...
  4. Starry Night

    හැකි ඉක්මනින් පිට වෙන්න

    ඇත්ත! මේක ලොකු ප්‍රශ්නයක්! රට යන්න දගලන ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් ! අපේ මෙහෙ තියන වත්කම් කිසිදෙයක් මුදල් කරලා ගෙනියන්න ලැබෙන්නේ නෑ! එතකොට ඒවා දාලා යනවද ? එහෙ ගිහින් ජිවත් වෙන්නේ කොහොමද ? අනික ප්‍රයෝගික තත්වය ඔය තරම් දරුණුද ? අපි හිතුවේ කොරෝනා වලින් මහපාරෙත් මින්ස්සු මැරෙයි , නතිනම්...
  5. Starry Night

    අද මැච් එක

    උබ නොකයි කියලද හිතාගන හිටියේ ........අපි නොකෑවොත් හූනත් නොකයි !!
  6. Starry Night

    Car Reflective Sticker ගන්න තැනක් ...?

    මචං, Car Reflective Sticker ලංකාවේ ගන්න තැනක් තියනවද ? ගරාජ් එකක කණු වල අලවන්න !
  7. Starry Night

    R. Premadasa Cricket ග්‍රවුන්ඩ් එකෙ parking ????

    මනුස්සයෝ, exam එකකට යනකොට, යාළුවොත් එක්ක සෙට් වෙන්න යනකොට, බඩුවක් ගහන්න යනකොට, match එකක් බලන්න යනකොට අමතර බර ඔලුවේ තියාගන යන්න එපා. taxi එකක පලයන්. කෙත්තාරාමේ අවට හැටි උබ හරියට දන්නවනම් , වාහනයක් පාක් කරලා යන්න හිතන්නෙවත් නෑ !
  8. Starry Night

    මේ රටට මොකද මේ මැදමුලන මැලේ හැත්ත කලේ

    @erozan "මේ රටට මොකද මේ මැදමුලන මැලේ හැත්ත කලේ" බං ???
  9. Starry Night

    කෑවට පස්සේ තේ බොන එක

    පුරුදු වුනොත් නැතුව බෑ. මටත් ඕක තිබුනා
  10. Starry Night

    පෙට්රල් වල පාට

    දැන් පාට අවුල් නිසා quality එකත් අවුල් කියපන් කෝ ...ඉතින් මොකද කරන්නේ ? උබයි මමයි තෙල් ළිදක් හාරන්නද ??????? අඩලා ,දොඩලා, ගැටිලා වැඩක් නැති දේවල් ගැන තව තවත් කිවන්නේ නැතුව එන විදිහට මුණ දීපන් .... තවම තේරුනේ නැතිනම් මට්ටකුණ්ඩලි කතාවස්තුව කියවපන් !
  11. Starry Night

    ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඒ නම ලැබුනේ ඇයි

    ඔය ක්‍රීඩාන්ගනයට එහෙම නම් කිරීම කිසිම වැරැද්දක් නෑ! 80' ගණවල ඔය අවට තිබුන මුඩුක්කු අයින් කරලා (ඒ මිනිස්සුන්ට තට්ටු නිවාස දීලා ) ඒ ඉඩකඩේ ක්‍රීඩා පිටියක් හදන්න මුල්ම අදහස J. R. රජයට ගෙනාවේ ප්‍රේමදාස මහත්තයා. ඊටපස්සේ එතුමාගේ කාලේ ඕක ලංකාවේ ප්‍රථම විදුලි ආලෝකය සහිත ක්‍රිකට් ක්‍රීඩාංගනය කළා. එතුමා...

    No contents