1. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    By the way, does this pack contain tea as well ( or just only Chamomile) ? If tea is there, doesn't tea obstruct sleep ?
  2. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    මේ මොකවත් අමාරු නෑ බන්. දැන් විනාඩි 20කට කලින් ඇහැරුනා 0230 am, ... නිදාගත්තේ 1130pm ට ...ආයේ නින්ද යන්නේ නෑ !
  3. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    Sinus සේම අයින් කරන්න මේ තෙල් වර්ග 3න් හෝ උබ පාවිච්චි කරපු වෙනත් තෙල් වර්ග වලින් වඩාත්ම ප්‍රතිපල දායක මොකද්ද?
  4. Starry Night

    වඩාත්ම නිවැරදි ඉන්දන App එක ??

    මචන්, නිවැරදිවම update වෙන ඉන්දන ඇති තැන් පෙන්වන app එක මොකද්ද ?
  5. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ගිය අවුරුද්ද වෙනම හවසට movie එකක් බලන ගමන් GIN හරි අරක්කු හරි ෂොට් එකක් daily දැම්මා . ඒක අඩුකරපු එක තමයි මේ සේරටම මුල මොන ලබ්බක්ද යකෝ , එකක් හරියට කියපන් කෝ ... ------ Post added on 1655831073 මචං උබ රෑට ද දාන්නේ ? කොට්ටවලයි ඇදෙයි ගෑවෙන්නේ නැද්ද ? ------ Post added on 1655831149
  6. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    බෙදාගත්තට බොහොම පින් ! බලපුවහම උබලා තෙල් expert ලා නේ ...මම මේ තෙල් ගැන දැනගන හිටියේ නෑ නේ. 1. මචන් මේ තෙල් ගන්න හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද ? (වික්‍රමාරච්චි , සිද්දාලේප වගේ ) ? 2. රෑට තෙල් ගාලා නිදාගන්නේ නැතුව මේවා උදේට ගලා දවල්ට නාන්න බැරිද ? එතකොට දවලට නිදිමත එයිද ? 3. උබ මේවා ගාන විදිහ...
  7. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    ASMR effective ද බන් ? උබට ප්‍රතිපල ලැබිලා තියනවද ?, මම උදේට බොන්නේ black coffee, හැබැයි හවසට හෝ රෑට බොන්නේ නෑ. හවසට බොහෝවේලාවට green tea බොන්නේ , එත් හවස 5 ට විතර. රෑට කොහොමත් බර අඩු ආහාරයක් තමයි කාලෙක ඉදලා ගන්නේ , බොහෝවිට chicken soup. මේ දවස් වලම ඇග මහන්සි වෙලා වැඩ කෙරෙන්නේ නෑ මචන්. මම...
  8. Starry Night

    නින්ද යන්නේ නෑ බං හරියට, සිංහල බෙහෙත් තියනවද ?

    මචං. මට ලගකදී ඉදලා හරියට නින්ද යන්නේ නෑ. මම නිදා ගන්නෙත් රෑ 12 ලංවෙලා . නමුත් 2.45 am - 3 am අතරේ ඇහැරෙනවා. ඊට පස්සේ හරියට නින්දයන්නේ නෑ. මම family Doc එක්ක කතා කරලා Atrest 0.25 MG (Alprazolam) ටැබ්ලට් 5 ක් දවස් 5 විතර ගත්තා. එතකොටනම් පැය 7ක් විතර හොදට නින්ද ගියා. නමුත් නවත්තලා දවස් 2කකින් විතර...
  9. Starry Night

    ආමි ලොක්කෙක් බලු වෙනව දැක්කද

    රණවිරුවෙක් නේ බන් මේ !
  10. Starry Night

    මිනිසා (අ)සමත්නේ

    මහ අදුරු නලීන් ද සිල්වාගෙන් ඉගන ගත්තු උන් හිතන විදිහට උදාහරනයක් !
  11. Starry Night

    අඩු කුලේ බේබද්දෝ රට ගියහම...🤬🤬🤬

    6900000 න් එකෙක් .... මෙකතමා ලංකාව මේ තත්වෙට පත්වෙන්න මුලික හේතුව. අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා : 1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව 2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව 3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව 4...
  12. Starry Night

    නඩුවක් පිළිබඳව

    උබ පෙනීසිටින්නම අවශ්‍ය නෑ නේ. උබේ lawyer ට සල්ලි ගෙව්වනම් ඌ පෙනිසිටිනවා. මිහාට කියපන් උබේ නොහැකියාව දන්වන්න කියලා. ඒ ඇති.
  13. Starry Night

    tv සීරීස්

    මේක ටිකක් පරණ mini TV series එකක් ! Colleen McCullough ගේ ජනප්‍රියම කතාව වන The Thorn Birds කතාව පසුබිම් කරගන තමයි හදලා තියෙන්නේ. 1900 විතර එංගලත්යෙන් ඔස්ට්‍ර්ලියාවට (ගම්බද ගොවිපොලකට ) යන පවුලක් වටා යන ආදර කතාවක්.
  14. Starry Night

    නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරණයට?!

    ගම්මන්පිලයා කිවේ MMC අත්සන් කලොත් අටමස්ථානෙ යන්න VISA ගන්න වෙනවා කියලා. ඒ කතාවේ දෙවෙනි එක තමා මේ
  15. Starry Night

    රටේ මේ තත්වයට වගකිවයුත්තේ කවුද?

    අද මේ රට පත්වෙලා තියන තැනට මුලික වැරදි කරුවෝ 5 දෙනා : 1. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව 2. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව 3. මේ රටේ නුගත්, මරි මෝඩ, ගතානුගතික, මුස්පේන්තු මහජනතාව 4. රාජපක්ෂ හැතිකරය 5. නිදහස් අද්‍යාපනය, ආකෘතිය හා ඒවටා ඇති පුහු fantasyය.

    No contents