2000 - 2010 අමතක වු සිංහල සින්දු

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නියම මතකයන්...තාමත් අහනව ඒ සින්දු...:love2:

    මේකෙ ඉන්න ඔක්කොම නාකි කුකුල්ලුද බන්....ඔක්කොම 85-95 වාගෙ... :unsure:
     
    • Like
    Reactions: ML1987

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    BUMP!!

    තාමත් අහන්නෙ ඔය කාලෙ අහපු සින්දු තමයි බන්.. දැන් සින්දු කියල ජාතියක් නෑනෙ!! තියෙන්නෙ රචනා නෙ 😂😂😂

    තව අම්බානකට තියෙනවා 😅

    අර අපෙ කාලෙ විතරක් හොඳයි අනික්වා ගු කියන ආත්මාර්තකාමි දෙ අපි ගාව තියෙනවා කියලා බනිනවා අපෙම වයස් වල සමහරු එ සින්දු අගය කරහම.

    2010 න් පස්සෙ ආපු ගොඩක් සින්හල සින්දු බහුතරය මෙලො රහක් නැහ අපෙ කාලෙ අහපු එව්වා එක්ක .
    හොඳම උදාහරණ මෙ ලඟදි මට සෙට් උනා.
    2000 න් පස්සෙ ඉපදුනු එකෙක්ට මන් දුන්නා අහන්න මෙ සින්දු .
    ඌ ම කිව්වා මෙව්ව එක්ක දැන් සින්දු මොනවද කියල .
    මන් ඌට අහන්න දුන්නෙ පේසන්ග තිසෙරගෙ දිව්‍ය අන්ගනාවි සින්දුව.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916

    ඒකනෙ බන්...
    අමරදේව, වික්ටර්, T.M, සුනිල්, වගේ අයගෙ සින්දු වගේනම් කොහෙත්ම නෑ.. ඒත් කාඩ සින්දුත් නෙමෙයි.. අනේ මන්ද මේවා අමුතුම level එකක තියෙන set එකක්..

    ඒ සින්දු වලින් එන feelings නිසා වෙන්න ඇති ඒවට මෙච්චරටම ආසා..
     
    • Like
    Reactions: ML1987

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඒකනෙ බන්...
    අමරදේව, වික්ටර්, T.M, සුනිල්, වගේ අයගෙ සින්දු වගේනම් කොහෙත්ම නෑ.. ඒත් කාඩ සින්දුත් නෙමෙයි.. අනේ මන්ද මේවා අමුතුම level එකක තියෙන set එකක්..

    ඒ සින්දු වලින් එන feelings නිසා වෙන්න ඇති ඒවට මෙච්චරටම ආසා..
    අපෙ දෙමාපියන්ගෙ කාලෙ උනත් ආපු හැම සින්දුවල එක වගෙ සෙට් නැහැ.
    සමහරක් ඔය බයිලා ටයිප් සින්දු ,බැන්ඩ් සින්දු මට දිරවන්නෙම නැහැ.
    හැබයි සුනිල් එදිරිසින්හ ,අමරදෙව වගෙ සරල ගී නියමයි .
    ඊට කලිනුත් එහෙම තමා.
    අද කාලෙ සින්දු අඬන එව්වා සහ අනෙකුත් ගීත හෙනම චොර. සමහරු ටික්ටොක් එකට හදන එව්වා වගෙ.

    අපෙ කාලෙ උනත් ඔය හැම එකටම රැප් දාපු එව්වා මට සෙට් උනෙ නැහැ. සමහරක් එව්වට රැප් එක ගැලපුන සමහරක් එව්ව එහෙම නැහැ.