චීනේ අපිට ණය විතරක් නෙමේ. යුද්ධ කාලේ අවි ආයුධ පවා දුන්නා. ඒත් එහෙම කියල උන් අපිට උන්ගේ අලුත්ම ජෙට්, නැව්, යුද්ධ ටැංකි දුන්නෙ නෑ. අඩුම තරමේ උන් පිටරටට විකුණන අලුත්ම ආයුධවත් දුන්නෙ නෑ. එහෙව් චීනා ගෙවා ගන්න බැරි ණය දෙයිද බන්? අනික ණය ගෙවා ගන්න බැරි උනාම මොකද චීනා ඇවිත් අපේ රට අල්ලගන්නද? ලොල්...