මම කියන්නේ ක්ලිනිකල් ඩිප්රෙෂන් ගැන.
මොකක් හරි දෙයකට දුකෙන් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ සායනික විෂාදය කියලා.
තමන්ගේ සාමාන්‍ය එදිනෙදා අකටයුතු කරගන්න බැරි තරමට මානසික තත්ත්වය අවුල්නම්, වෙනද එන්ජොයි කරන වැඩවලින් දැන් සතුටක් ලැබෙන්නේ නැත්නම්, කිසිම දෙයක් කරන්න හයියක්නෑ වගේ නම් මානසික...