1. other guy

    ඩලස්ට_අමාරුයි

    මම නෙවෙයිනේ මේ කතාව පටන්න්න්ගත්තේ. පුලුවන්නම් කලින් කියපු ගිරව් කතාව සාධාරණිකරනය පුලුවන් එක උදාහරණයක් දාන්න.
  2. other guy

    ඩලස්ට_අමාරුයි

    :lol::lol::lol: මෙච්චර කල් දේශපාලන අත්දැකිම් තියෙඅ එවුන්න් කරලා තියෙන ටික මදෑ. වෙඅ රටවල දේශපාලකයො කියන්නෙ බොහොවිට වෙන්නත් වෘත්තීන්වල යෙදිලා එවගේ සාර්ථකවුන අය. ලන්න්කාවේ දේශපාලකයෝ කියන්න්නේ දේශපාලන පවුල්වල ඉගෙන ගත්තෙ නැති එවුන් කරන රස්සාව. ලන්කාව මැනෙජ් කරන්න පාර්ලිමේන්තු එන එවුන්ගෙන්න් බාගයක්...
  3. other guy

    ආර් ප්‍රේමදාස

    :lol::lol::lol: කොන්ඩේ බැදපු චීන්නුන්ට ඕවා කියාපන්:lol:
  4. other guy

    අපේ ජීවිත ගමන...

    :shocked::shocked: කොහෙද හොස්පිටල් එක?
  5. other guy

    නමට උපාධි

    :(
  6. other guy

    නමට උපාධි

    යකෝ ක්වීන් එකේ ෆ්රෙඩි මර්කරි . කලින් අහලා නැත්නම් දැන්වත් අහන්න පටන්ගන්න . පට්ටම බැන්ඩ් එක :)
  7. other guy

    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    :baffled::baffled::baffled:
  8. other guy

    ජනබලයට වස කිරි පැකට් දීපු උන්

    :lol::lol::lol: මට නම් මොන පක්ෂේවුනත් නුගත් බේබද්දෝ ටිකක් අල්ලන් කරන දේශපාලනය අදාලම නෑ. පුලුවන් නම් පෙන්නපන් මටත් බලාගන්න මම ජනබලයට බැනපු තැනක්. (ලයිට් ගස්වල නගින බේබද්දන්ට හිනාවුන තැනක්නෙවෙයි හොදේ:lol:)
  9. other guy

    ලොකු උදව්වක්

    ඔබගෙ උත්සහය ඉහලින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.
  10. other guy

    ------>>>>>ජනබල ආතල්<<<-------

    meka aththa ekakda?
  11. other guy

    සෙන්පති අඩවිය තියෙනවද??

    පට්ට කාටුන් එක
  12. other guy

    ජනබලයට වස කිරි පැකට් දීපු උන්

    උඹ නම් මාරම වහලෙක් මීස්සු මරපු එකක් සාධාරණය කරන්න්න්න්නේ? මැරෙන එක්කෙආ හරි උඹේ පවුලෙ එකෙක් වෙනවට උඹ කැමතිද? අනිත් මිනිස්සුත් එහෙම තමයි . උඹ වගේ තමගෙ ස්වාමියා මොන්න වැරැද්ද කලත් ඒක වැරදියි කියන්නේ නැතුව ඉන්න හරක් නිසා තමයි මේ රට ගොඩ ගන්න bබ්බ්බැරි. ඔහොම බලන්නවා නම් කිසිම මීමරුවෙක් වැරදි නෑනේ...
  13. other guy

    එලවලු කරත්තේ පොලීසිය කුඩු චප්ප කළා කියලා &#351

    :lol::lol: හොද වෙලාවට කවුරුහරි විඩියො කරලා තිබ්බේ. න්නැත්නම් පොලිස් කාරයා ඇත්ත කිව්වත් අයිතිකාරයාමයි පෙරලගත්තේ කියලා කවුරුවත් විශ්වස කරන්නේ නෑනේ. සමහරවිට ආයුධ පෙඅන්න්න්න්න යන කතාත් ඇත්ත වෙන්න ඇති :rolleyes::rolleyes:
  14. other guy

    I wish my future daughter to be like her

    meka kohomada? PB3ylznywL4

    No contents