මහින්ද යුද්ධය ඉවරකලා ,යඉතල පහසුකම් සන්වර්ධනය කලා ඒක ගැන විවදයක් නෑ.එත් මිනිස්සුන්ට මහින්ද ඕනේ වෙලා තියෙන්නේ මහින්ද හොද නිසා නෙවෙයි මේ ආන්ඩුව මහින්දට වඩා සවුත්තු නිසා. මහින්ද නතර කරපු තැන කියන්නේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රශ්නයක් නැතුව ස්ත්‍රි දුෂණකරපු මිනිමරපු වෙන එකක් තියා ජනාධිපති උපදෙශක...