2023දි කියවන්න හොඳ පොත්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ටිකක් කියාගෙන යමුද කට්ටිය. එක්කෙනෙක් එකක් කියන්න. නැත්තන් වැඩි වෙනව. කවරේ ඉමේජ් එකක් දානවනන් තව වටිනව.
    Ps.. පොලිටිකල් වහල්ලු පැත්තකට වෙලා ඉන්න plz
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    f6v9kbf.jpg

    Unsouled : Will Wight

    Sacred artists follow a thousand Paths to power, using their souls to control the forces of the natural world.

    Lindon is Unsouled, forbidden to learn the sacred arts of his clan.

    When faced with a looming fate he cannot ignore, he must defy his family's rules...and forge his own Path.

    Goodreads Rating : 4.17/5 out of 31,577 ratings
     
    • Like
    Reactions: wawula

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    72E353D0-A9D6-4F41-A557-C7439A8F00ED.jpeg

    මේක තමයි මම හිතන විදියට ලංකාවෙ හොඳම ස්වතන්ත්‍ර නවකතාව. මම ගොඩක් පොත් කියවනව. ලොකු කමක් කියනව නෙවෙයි. ඒ නිසා උඹලට මගෙ වචනෙ චුට්ටක් විශ්වාස කරන්න පුලුවන්. කියවලා බලපල්ලා.
     
    thanujaka

    Well-known member
  • View attachment 192469
    මේක තමයි මම හිතන විදියට ලංකාවෙ හොඳම ස්වතන්ත්‍ර නවකතාව. මම ගොඩක් පොත් කියවනව. ලොකු කමක් කියනව නෙවෙයි. ඒ නිසා උඹලට මගෙ වචනෙ චුට්ටක් විශ්වාස කරන්න පුලුවන්. කියවලා බලපල්ලා.
    උඹ කියන නිසා මේක අරගෙන බලනවා.
     
    • Like
    Reactions: wawula

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    ටිකක් කියාගෙන යමුද කට්ටිය. එක්කෙනෙක් එකක් කියන්න. නැත්තන් වැඩි වෙනව. කවරේ ඉමේජ් එකක් දානවනන් තව වටිනව.
    Ps.. පොලිටිකල් වහල්ලු පැත්තකට වෙලා ඉන්න plz
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      291.4 KB · Views: 44