ට්රැෆික්_ට්රැෆික්_අයියෝ_ට්රැෆික්
ලොව සීඝ්රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි.
කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ.
ඒ චීනයේ මංතීරු 50ක
අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ.
චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන ලදී.
එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් මෙනි.





බලන්න වීඩියෝව.
මේවගේ එකකට හිර උනොත් කොහොමද?
ලොව සීඝ්රයෙන් දියුණුවන ආර්ථිකයක් හිමි චීනය එරට ජනගහණය දිනෙන් දින වර්ධනය වීමට සාපේක්ෂව මංමාවත් ඇතුළු සෑම ක්ෂේත්රයකම ඉහළ දියුණුවක් අත්කර ගනිමින් සිටියි.
කෙසේ වුවද චීනය පසුගිය දිනක මුහුණදුන් ඇදහිය නොහැකි පුවතක් ගැනයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ. ඒ චීනයේ මංතීරු 50ක

අධිවේගී මාර්ගයක ඇති වූ රථවාහන තදබදයක් ගැනයි. මේ මාර්ගය G4 Beijing-Hong Kong-Macau Expressway ලෙස නම් කර තිබේ.එම අධිවේගී මාර්ගයේ පිටවීමේ පර්යන්තය ආශ්රිතව වාහන පරික්ෂා කිරීම සඳහා නව පිවිසුමක් ස්ථාපිත කිරීම මෙයට හේතුව බව පැවසෙනවා. එසේම මුරපොළ පසුකර යාමත් සමග නැවත මාර්ගය පටුවීම ද මෙම රථවාහන තදබදයට හේතුවක් බවයි කියවෙන්නේ.චීන ජාතික දිනය යෙදෙන මේ මස 1 වැනිදාට පසුව ලැබෙන සති අන්ත දීර්ඝ නිවාඩුව (ගොල්ඩන් සතිය) ගත කිරීමට ගොස් නැවත බීජිං හි පිහිටි සිය නිවෙස් බලා පැමිණෙන පිරිසක් මෙලෙස අධිවේගී මාර්ගයේදී දැඩි රථවාහන තදබදයකට මුහුණපාන ලදී.
එරට ජනගහණය හා සැසඳීමේදී මංතීරු 50ක අධිවේගී මාර්ගයක සිදුවන මෙම රථවාහන තදබදය ගුවනේ සිට දිස්වන්නේ මෝටර් රථ නැවතුමක් මෙනි.





බලන්න වීඩියෝව.
මේවගේ එකකට හිර උනොත් කොහොමද?


wahana dala awidagena yanna athi...