කවකටු පෙට්ටි

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කවකටු පෙට්ටි 250 ක් විතර ගන්න ඕනේ
    පුළුවන් තරම් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ.
    දැනට අවුරුදු 2ට කලින් නම් නට්රාජ් එක ගත්තා 85 ගානේ. දැන් ගණන් වැඩියි නේ.
     
    • Like
    Reactions: barath dpriye

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Lamainta nasthi karanna denna epa ban. Kawakatu petti walin drum gahanna epa kiyapan. Kawakatu petti 250k kiyanne aparadene ban. Api nan awrudu ganakma ekama eka pawichchi kare... Lampuwen padam kare... Payin giye... Adum ande naa.... Etc.... 😁
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Lamainta nasthi karanna denna epa ban. Kawakatu petti walin drum gahanna epa kiyapan. Kawakatu petti 250k kiyanne aparadene ban. Api nan awrudu ganakma ekama eka pawichchi kare... Lampuwen padam kare... Payin giye... Adum ande naa.... Etc.... 😁

    හරි ඉතින් ජීවිත කාලෙම හරි පාවිච්චි කරන්න ඉස්සෙල්ලම එකක් දීල ඉන්න එපැයි...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    Lamainta nasthi karanna denna epa ban. Kawakatu petti walin drum gahanna epa kiyapan. Kawakatu petti 250k kiyanne aparadene ban. Api nan awrudu ganakma ekama eka pawichchi kare... Lampuwen padam kare... Payin giye... Adum ande naa.... Etc.... 😁
    අපි ඒ කාලේ ඇඟිලි දෙකට pencil තුඩ හයි කරලා රවුම් අැන්දෙ
    Joka වෙනුවට පරන කොට්ට උර තුම්මුලැස් විදියට නමල තමයි අඳින්නේ.

    පුක හෝදන්න පාවිච්චි කරේ චූ
    දැං ඉන්න ලමයින්ට ඕනවට වඩා දේවල් ලැබිලා බොරු නාස්තිය වැඩියි. දෙන්න හොඳ නෑ කවකටු පෙට්ටි.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    mama athal ekak ban dunne... athal danne nathi pakayek rep kapala mage... aparade raata paan ganna thibba rep tika:sorry:
    Low IQ මිනිස්සු. :yes: ප්‍රධාන හේතුව මුන් තමයි මේ රට එක තැන පල් වෙන.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    • Like
    Reactions: Johnnie_Walker

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    Lamainta nasthi karanna denna epa ban. Kawakatu petti walin drum gahanna epa kiyapan. Kawakatu petti 250k kiyanne aparadene ban. Api nan awrudu ganakma ekama eka pawichchi kare... Lampuwen padam kare... Payin giye... Adum ande naa.... Etc.... 😁

    lay off the Johnnie Walkers a little bit machan :rofl::rofl:
    seems like you've had a little too much :P
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පීපල්ස් පාර්ක් එකේ රුහුණු බුක් ෂොප් එකේ බලපං. මෙන්න ටැලිපෝන් අංකය - 0112320139
    හම්බ ෂොප් තියෙනවා හැබැයි බඩුනම් එච්චර කොලිටි නෑ බං.
     
    • Like
    Reactions: nrjayasinghe

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපි ඒ කාලේ ඇඟිලි දෙකට pencil තුඩ හයි කරලා රවුම් අැන්දෙ
    Joka වෙනුවට පරන කොට්ට උර තුම්මුලැස් විදියට නමල තමයි අඳින්නේ.

    පුක හෝදන්න පාවිච්චි කරේ චූ
    දැං ඉන්න ලමයින්ට ඕනවට වඩා දේවල් ලැබිලා බොරු නාස්තිය වැඩියි. දෙන්න හොඳ නෑ කවකටු පෙට්ටි.

    avatar512033_7.gif
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පීපල්ස් පාර්ක් එකේ රුහුණු බුක් ෂොප් එකේ බලපං. මෙන්න ටැලිපෝන් අංකය - 0112320139
    හම්බ ෂොප් තියෙනවා හැබැයි බඩුනම් එච්චර කොලිටි නෑ බං.

    තෑන්ක්ස මචං
    උඹ විතරයි උදව්වක් කලේ...
    රෙප් 34+

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,907
    113
    34
    Kalutara
    තාම හම්බුනේ නැද්ද බන් කවකටු පෙට්ටි? උඹ මෙතන කවකටු පෙට්ටි හොයනකොට උන් ඉස්කෝලෙන් අයින් වෙලා ජොබ් වලටත් යයි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තාම හම්බුනේ නැද්ද බන් කවකටු පෙට්ටි? උඹ මෙතන කවකටු පෙට්ටි හොයනකොට උන් ඉස්කෝලෙන් අයින් වෙලා ජොබ් වලටත් යයි

    හොයල දියංකෝ බං...