ඔය මම කිව්වෙ යකෝ චරිය ගෙ software එකෙන් result ගන්නෙ ඒකට ok කියන්නෙ නැතුව ඒක වරදිනවද ?
team බෙදද්දී බලු වැඩක් කරා or mistakes උනා කියල පිලිගනින් එච්චරයි..
දැන් පොස්ට් delete කරා කියල මගුලක් කියනව..
උබ සම්භන්ද උනේ නැතුව ඇති teams බෙදන්න..
ඒක එහෙම නම් ඒකත් කියපන්..
මෙතන අසාධාරණයක් වෙලා තියනව නෙ...