සිල්වර්බෑඩ් - SilverBad
එළකිරි එකේ සිල්වර්බර්ඩ් කියල නමක් දාගත්තු එකෙක් ඉන්නවනෙ:oo:, බුවත් ඉතිං බර්ඩ් කෙනෙක් තමයි, මොකද ඌ ඇවිල්ල නියම කුකුළෙක්:P. ඒත් සිල්වර් නම් නෑ:no:. මෑන් ඉතිං ඊයෙ පෙරේදා දවසක හා හා පුරා කියල කෙල්ලෙක්ව ලෙහෙස්ති කොරං අමු කුළුදුලේම ලවක් පටං අරං තියෙනව. මුට ලව් කැස්ස ඉහවහා...