1. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔන්න ලක්මාල් සොයුරා නම් 7 වෙනි ඕවර් එක ඉවර වෙන්නත් කලින් හාෆ් සෙන්චරිය ගැහුවා :angry::angry: Suranga Lakmal 7 56 1 8.00...
  2. W33R3

    BEST TV SERIES ..

    මගේ all time favorite shows ටික Game of Thrones The Walking Dead Sherlock Prison Break Breaking Bad Homeland The Big Bang Theory
  3. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපේ මාලිංග කොලුවටත් සිම්බාබ්වේ කොල්ලෝ ටික නෙලනවා නේද හෝ ගාලා :baffled::baffled: සුරංග ලක්මාල් නම් අනේ මන්ද :confused::confused:
  4. W33R3

    iPhone Factory Unlock 3 3G 3GS 4 4S 5

    AT&T iPhone 3gs premium unlock price = Rs 1,880/= PROCESSING TIME: 10 minutes - 5 days
  5. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හෙට පාන්දර තමයි ඌ ලංකාවේ පිටත් වෙන්නේ :D:D
  6. W33R3

    ♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

    Season 7 y
  7. W33R3

    Selling my brand new iPhone 4 (second thread)

    Telia Sweden iphone 4 අන්ලොක් කරන්න 7,000/= විතර යනවා මචන්.
  8. W33R3

    Selling my brand new iPhone 4 (second thread)

    ෆෝන් එක අන්ලොක් කරන්න 7,000/= විතර යනවා මචන්.ඕනේ නම් අන්ලොක් කරලා නම් දෙන්න පුළුවන්.උබට පාවිච්චි කරන්න.
  9. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    telecast karanne na man danna widihata. england play karana anith match ekane telecast karanne.
  10. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    යප්ස් . අයි ඇග්‍රී විත් යු මචන්.මාත් කැමතියි කුසල් හරි තරංගය හරි යනවනම්.එත් දැන් ඕපනින් එන්නේ තිරියයි ඩිලියි කියලා කොන්ෆර්ම් නේද?
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    me world cup ekane sudu.chances ganna ekak naha.
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ethakota tournament eka mada ne ban.karumetawth hithapanko malingayata monawahari injury ekak awoth :baffled::baffled::baffled: aluthen ena kenata condition ekata suite wennat tika dawasak epay.
  13. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඉතින් බන් තව එකෙක් ඉන්ජර්ඩ් උනොත් කට් එක සෙට් වෙනවනේ.අනික එතකොට squad එකේ බැලන්ස් එකත් මෙව්වා වෙනවා.
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    චමීර නම් තේරුමක් නැති වෙයි බන්.උට මුල් overs ටිකේ විතරයි ස්පීඩ් එකේ බෝල් කරන්න පුළුවන්. එරන්ගය හොදයි ඊට වඩා.
  15. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    උන් front line brawlers ලා නෙමෙයි නේ බන්. all rounders ලා.
  16. W33R3

    "T MOBILE" NOTE 3

    screen shot ekak danna balanna. phone eka lock wage man hitanne.
  17. W33R3

    "T MOBILE" NOTE 3

    me code 2n ekak gahala check karanna *#7465625# or *#SIMLOCK# unlock karanna 4.5k - 5k withara yay lock nam.
  18. W33R3

    iphone 5s

    ඉතින් මචන් යාලුවගෙන් password අහගනින්කෝ. icloud remove කරන්න 15,000/= යනවා මචන්. ගොඩක් තැන වල 20,000/= පන්නලා ගන්නේ.
  19. W33R3

    iPhone Factory Unlock 3 3G 3GS 4 4S 5

    VODAFONE-ITALY-IPHONE-4-4S-5-5C-5S FACTORY UNLOCK SERVICE. * ONLY RS 4,100/= icloud username - password reset karanna kalin danagena inna or find my phone "off" karanna natnam active karanna bai wenawa.

    No contents