1. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අම්මේ මචන් අහස බලපන්කො.අරුන් මුලින් බෝල් කරන්න සෙට් උනොත් එහෙම මුල් පැය දෙක පට්ට අමාරු වෙයි අපේ උන්ට. :baffled:
  2. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ටොස් එක දින්නොත් නම් ගොඩ නැත්නම් අරුන් මුලින් බෝල් කරන්න ගත්තොත් overcast condition එකට බොලේ ස්වින් වෙයි තිරිමාන්නය රත් වෙන්නම.
  3. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අපි අමද්‍යප අයියා :sorry::sorry:
  4. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ow machan block karanawa. chanel eye ekata sat pennanna rights naha.
  5. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අම්මට හුඩු අපේ උන් pool ගහන්න ද ගියේ :sorry::sorry: මුන්ගේ අම්මලට... :angry::angry: අපි මෙහෙ ක්‍රිකට් ගහනකම් බලන් ඉන්නවා. :rofl::rofl:
  6. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    [COLOR="Blue"]Sri Lanka warming up in the cold[/COLOR]
  7. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔය batting lineup එකේ හැටි බලපන්කො බන්. ඔතෙන්ට තිසර හරි ජීවන් හරි වෙනුවට දිමුත් හරි චන්දී හරි එනවා.මන් හිතන්නේ දිමුත් සෙල්ලම් කරයි. සචිත්‍රටනම් වැදුනා පහු ගිය ටිකේම. රංගන සෙල්ලම් කරයි ගොඩක් වෙලාවට.
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Replacement quick Dushmantha Chameera landed in New Zealand on Thursday, and as such, does not have a great chance of playing in the first match. With Jeevan Mendis having hit a fifty against Zimbabwe on Wednesday, Sri Lanka may play him in the lower middle order again. Dimuth Karunaratne...
  9. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඒක තමයි බන් කේස් එක.චන්දිමාල් ටත් වෙලා තියෙන්නේ ඒ නිසානේ :growl: උට සෙට් වෙන්නේ නොම්මර 4.ගහන්නේ 6 :no::no:
  10. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මේ ටීම් එක තාම නවසිලන්තේ සෙල්ලම් කරන්න හොදම 11. හැබැයි ඉතින් දිමුත් අච්චර පල්ලෙහායින් bat කරලා තේරුමක් තියෙයි ද දන්නේ නෑ.මැතිව්ස්ට උඩින් bat කලොත් හොඳයි.:)
  11. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සචියා ට නෙමෙයි බන් ඌව මන් දන්නවා අපේ old boy කාරයා නේ :cool::cool: දුෂ්මන්ත කොලුවා ගේ වයස කිව්වේ.
  12. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මොකක් වෙලාද මචන් නැති වෙලා තියෙන්නේ :(
  13. W33R3

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    නිවන් සුව ලැබේවා සොයුර
  14. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සචියට නම් ටහිකෙන්නම වැදුනා පහුගිය match ටිකේම. :angry::angry: අවරුදු 26 නෙමෙයි 23යි නේද? :rolleyes::rolleyes:
  15. W33R3

    නිවන් සුව පතමු

    නොදකින් ගල් මුසලයා.උදේ පාන්දරම එනවා මෙතන ටහු*න්න.
  16. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    හුරේ දින්නා දින්නා ......
  17. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    කමෝන් සිම්බාබ්වේ තව 5යි :angry::angry::angry::angry::angry::angry:
  18. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සචිත්‍රත් අත කෙලින් කරලා බෝල දාන්න පටන් ගත්ත දවසේ ඉදන් උට වදිනවා නට් වෙන්නම.
  19. W33R3

    Selling my brand new iPhone 4 (second thread)

    Processing time : 24-72 hours Only

    No contents