1. W33R3

    iPhone Factory Unlock 3 3G 3GS 4 4S 5

    FACTORY UNLOCK IPHONE 4,4S,5,5C,5S ORANGE UK( INCLUDES BLOCKED PREMIUM) *ONLY 11,700/=
  2. W33R3

    තිස්ස අත්තනායක අත්අඩංගුවට

    සැක පිට නෙමෙයි ඇතුලට දැම්මේ. අත්සන බොරු එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ.
  3. W33R3

    සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?

    වේයන්ගොඩ ඉදන් රාගමට යනකන් දුම්රිය මාර්ගයේ ගොඩක් තැන් වලට සමහර කාල වලට පේනවා. (වේයන්ගොඩ, හීන්දෙනිය-පට්ටියගොඩ, දාරලුව,බුලුගහගොඩ,ගම්පහ)
  4. W33R3

    iphone 4 හෙල්ප්

    proximately price range එක දැම්මේ. 18 ගන්න පුළුවන් ඉතින් හම ගහපු එකක්.
  5. W33R3

    iphone 4 හෙල්ප්

    අහලා තියන ප්‍රශ්නෙට උත්තරෙනේ. :P use කරපු එකක් 20-28 අතර ගන්න පුළුවන්
  6. W33R3

    iphone 4 හෙල්ප්

    1.ඔව් unlock කරන්න පුළුවන්. (unlock කරන්න යන ගාන depend වෙන්නේ ලොක් කරලා තියන carrier එක අනුව.)unlock කරගන්න ඕනෙනම් pm එකක් දාන්න. 2.20-28 විතර වෙනවා.
  7. W33R3

    GAME OF THRONES SEASON 5 TRAILER

    ඔක්කොම සීසන් 7 මන් දන්න විදිට.
  8. W33R3

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    jeewan wenuwata Tharangaya ganna ekak na ban.:rolleyes::rolleyes:
  9. W33R3

    GAME OF THRONES SEASON 5 TRAILER

    wesi lannister :D
  10. W33R3

    Samsung smart TV එකක සිංහල subtitle play කරන්නේ කොහොමද?

    subtitles embed කරලා බලන්න එතකොට හරි. WinAvi All in one converter කියන ඇප් එක යුස් කරන්න.
  11. W33R3

    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද

    :baffled::baffled: ඔකේ crack එකක් හෙව්වා හම්බ උනේ නෑ :no:
  12. W33R3

    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද

    ANDROID device වලින් HEVC/H265 වීඩියෝ බලන්නේ කොහොමද මචන්ලා ANDROID DEVICE එකකින් HEVC/H265 ෆෝමැට් එකේ videos බලන්න පුළුවන් ප්ලේයර් එකක් කියපල්ලකෝ.:love::love: MX Player එකෙන් බලද්දී lag වෙනවා. :(:(:( හෙල්ප් ප්ලීස් :D:D
  13. W33R3

    (o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

    තැන්කු වේවා
  14. W33R3

    (o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

    අවුල්ද බන් :baffled::baffled: මන් අද බාන්න ඉන්නේ :confused::confused:
  15. W33R3

    Torrent Download කරන මචංලගෙන් උදව්වක් ඕනෑ.

    මචන් idm එකෙන් download කරපන්. මොකක්ද උබේ කනෙක්ෂන් එක?
  16. W33R3

    මේ මාසේ 5000 පඩි වැඩි උනා මෛත්‍රිට පින් .

    නිකන් අතේ මාට්ටු වෙන බොරු කියන්න එපා බන්. ඔය ලස්සනට ඊයේ හම්බ උනේ :P:P:P රිදුනනම් සොරි හොඳේ :rofl::rofl:
  17. W33R3

    අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට

    රෙද්ද තමයි :rofl::rofl: රුපවාහිනියටයි ITN එකටයි නිල ප්‍රතිපල දෙන්නේ නෑ කියලා මැකෝ කිව්වා :P:P
  18. W33R3

    හංසයාට X ගහපු අය සෙට් වෙන්න

    ඔන්න අපිත් මේ දැන් හංසයාට කතරේ ගහලා අවේ :cool::cool::cool:
  19. W33R3

    දැම්මා ඡන්දේ!

    එතන තියන පෑනෙන් බන් කතිරේ ගහන්න ඕනේ.

    No contents