"ජෝලීකේපීචේ චාහේ...
ජෝලීකේ පීචේ..."
සවස වැඩි වැඩක්ද නොතිබූ නිසා අගමැති මැඳුරේ නාන කාමරයේ කන්නාඩියෙන් බලා තම රැවුලේ කලු කෙස් ගස් ඉවත් කරන මෝදිට අසුණේ තම ජංගම දුරකථනය නාදවන ශබ්දයයි,
මේ වනවිටත් සියළු යුද්ධමය තීරණ ගැනිම හමුදා කාර්‍යමණ්ඩල ප්‍රධානී උපේන්ද්‍ර දිවේදි ඇතුළු අයට පවරා ඇති නිසා මෝදි හිටියේ...