හම්මේහ්, වෙන්නප්පුවෙ කොල්ලෙක්ගෙ ගෙදරක ගත්ත වෙඩිමකට ගිහින් හරියට කෑවෙ නෑ කියල එකෙක් ගහන්නත් ගියා එකපාරක්. වෙඩින් හතරක පහක කෑම දාලා තිබ්බ ඕයි, වැඩිය තියෙන පවුලුත් නෙමෙයි. ඒත් අනිත් වියදම් කපලා කෑම බීම ටික සුපිරියටම දීලා තිබ්බා.
උගේ අයියගෙ යාළුවො කියලා අර කාපිරි බෑන්ඩ් එකක් ගෙනත් තිබ්බා. සුපිරි...