මොන එමියුලේටර්ද? පරණ කම්පියුටර් ශොප් එකක බලපන්, මට ලඟදි සෙට් උනා පළාතෙ පරණම කම්පියුටර් රෙපෙයාර් බුවා ගාව පෙන්ටියම් 2, 233mhz එකක්. 5000ක් දෙන්න කිව්වා මොනිටර් එහෙමත් එක්ක. බඩු වැඩ කරනවත් එක්ක. මං උගෙන් ආසාවට IBM කීබෝඩ් එකක් අරන් ආවා. USB ඇඩැප්ටර් එකක් ගන්න ඕනැ වින්ඩෝස් 98 දාලා ඔය ගේම් දාගනින් :)