ඉන්දියන් පාකිස්තාන් සීන් එකෙන් මාකට් එකේ හිස්තැන් ගොඩක් ඇතිවෙනවා, ඉන්දියන් ඒවට නම් ලොකු අවුලක් එන්නෙ නෑ, පකිස්තාන් වලට අමාරු උනොත් අපිට එ හිස් තැන් වලින් මාළු බාන ක්‍රමයක් හිතාපල්ලා.
පොඩි වැඩකට අත දැම්මා, පකිස්ථාන් උන් ඩොමිනේට් කරන් ඉන්න, API ඇක්සස් දෙක තුනක් අපි කරන්න බලාගෙන සල්ලි ටිකක් වියදම්...