1. Gingy

    මේ ෆිල්ම් එක මරු - බලල නැත්තං ඔයාලත් බලන්න

    එහෙනම් Band of Brothers මිනි සීරීස් එක බලපන්, පැසිෆික් නම් කම්මැලියි
  2. Gingy

    ගණන් අඩු TV stick, TV Box දරාස් තියෙන

    උඹලා පාවිච්චි කරනවද? දරාස් එකේ මික්ස් රිවීව් තියෙන්නෙ, පරණ ටීවි එකක් තියෙනවා යූටියුබ් බලන්න හදාගන්න බැළුවෙ. MI එකක් නම් පාවිච්ඉ කරල තියේ. දැන් එච්චර වියදම් කරන්න අමාරුයි. G96 එක කොහොමද?
  3. Gingy

    Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

    highlevel windscreen එකෙන් මගෙ මිත්‍රයෙක්ට විකුණපු වැගන් ආර් ස්ක්‍රීන් එක චිප් වෙලා පුරවපු එකක් , හයිකරලා දුවද්දියි මාට්ටු වෙලා තියෙන්නෙ, එතකොට මාරු කරන්න පරක්කු වැඩියි. උන් කරපු එකක්ද ජපානෙන් කරපු එකක්ද දන්නෙ නෑ, පොර වැඩේ ඇද්දෙ නෑ හැබැයි
  4. Gingy

    ගෙයක් ගන්න

    හබීබි කම්ටු නිගම්බො රෝඩ්! ට්‍රැෆික් අඩුයි, ඌරු මස් ලාබයි. ගිණිගහන රස්නෙ නිසා සෙම් අමාරු නෑ රට ඉන්නව නම් ගේටඩ් කමියුනිටි එකකින් ගනින් මචන්.
  5. Gingy

    Part Time Jobs | Parttime.LK

    Tried to create a job advertisement, but it feels like there are too many steps. Note that employers are not tech-savvy. And lazy, give the option for the company to be anonymous. And location Island-wide (for remote jobs) This is a commendable service. We will support you more and promote you...
  6. Gingy

    සුභ සන්ධ්‍යාවක්!

    පැරණි හුටං පටං එකක් තිබූ නම්කි බබෙක් සිහිවිය.
  7. Gingy

    ප්‍රයිවට් කැම්පස් එකෙන් තවම Transcript / Certificate හම්බුනේ නෑ. මොකද කරන්නෙ ඒකට?

    පොඩි ඉන්ස්ටිටියුට් වලට බය වෙන්න එපා. ඒත් සාමාන්‍ය දැනීම සහ ඉන්ටනෙට් පාවිච්චි කරන්න මාශා අල්ලාහ් මමත් MIS ------ Post added on 1746612755
  8. Gingy

    ප්‍රයිවට් කැම්පස් එකෙන් තවම Transcript / Certificate හම්බුනේ නෑ. මොකද කරන්නෙ ඒකට?

    @Noah_Trent Mother Uni eke vistharai institute ekai dapan machan, Api ekka affiliate thiyena uni ekak nam aran dennam local partner nathuwa. thesis submit kale uni portal ekatada lecturer tada? ලඟ ලඟ මෙහෙම සීන් එනවා වැඩියි. සමහරු සල්ලි රෝල් කරලා කෙල වෙලා. සමහරු ලයිසන්ස් වලට ගෙවල නෑ...
  9. Gingy

    Babath, beef bone marrow saha kiri boku

    දන්න මැලේ පවුලක් ඉන්නව නම් උන්ට කියලා කිරි බුරුල්ල හදවා ගනින්, හරියට හැදුවොත් එළදෙනගෙ රසම කෑල්ල.
  10. Gingy

    නාකි අපිටත් කොල්ලෙක් වෙන්ඩ පුළුවන් හැඩ bike

    චොපර් බයික් තමයි භීශනේ
  11. Gingy

    Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

    නෑ මචන්. එහෙමම දුන්නා කාලයක් පැදලා රීකන්ඩිශන් වීදුරු වලත් කේස් එනව මචන්. හොදම දේ ප්‍රසිද්ද තැනකින් චයිනා එකක් දාන්න සමහරු වොරන්ටි දෙනවා. රීකන් තියෙනවා චිප් වෙච්චා පුරවලා හදපුවා. හොයන්න බෑ දැම්මට පස්සෙ පේන්නෙ. ------ Post added on 1746594361
  12. Gingy

    Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

    බලන්න උන්නෑ, ඒ පැත්තට යන්න ඕන හවස කොහොමත් පොඩි එකා සෙල්ලම් කරවන්න. ඉන්දියාවට විරෝධය දැක්වීමක් හැටියට අද පාකිස්තාන් බිරියානි කන්න හිතන් ඉන්නෙ.
  13. Gingy

    Questions Chinese windscreen දාපු අය ඉන්න්නවද?

    ගරාජ් එස්ටිමේට් එකෙන් වෙනසක් කරගන්න. කතා කරගෙන. චයිනා සමහර ඒවා අවුල්. මම ගත්ත එක වාහනේක දවල්ට යද්දි ඔලුව රිදෙනවා. බලද්දි ග්ලාස් එකේ පොඩි වෙනසක් තියෙනවා ඩ්‍රයිවර් පැත්තෙ. දාපු ග්ලාස් එකක්. දවල් ඉර එලියට ඇහැ ක්දාව් වෙලා පේන්නෙ

    No contents