තමන් සියල්ල දත් කියා හිතන්නේ මෝඩයෝය.. මා නිතරම බලන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්න.. හැබයි ඔයා වගේ බොරුකාරයන් අඳුරගන්න පුලුවන් තරමට මට දැනුම තියනවා. ඔයත් එක්ක කථා කරලා තේරුමක් නෑ. දැනුමක් තියන මිනිහෙක් ඔය වගේ කීයටවත් හැසිරෙන්නේ නෑ. මම නම් ජ්‍යොතිෂය කියන සාගරෙන් කනැන්දකිනුත් ටිකක් අරන් තමයි දන්න දෙයින්...