1. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    තෝ මාව පුද්ගලිකව දන්න එකෙක්.. නමුත් මචන් මගේ ත්‍රෙඩ් එකකම (ජ්‍යොතිෂය හා අපි) මගෙ කොටසක් අයින් කරපු කකුලේ පින්තූර මම දැම්මා. නමුත් උඹ ඒක දැකලා නෙමෙයි මේ කියන්නේ කියලා මම දන්නවා.
  2. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    කිව්ව එක තේරුනේ නෑ බොල. මොකක්ද මම ගැන නොදන්න මම කියන්නේ? තෝ බීලද? :confused::confused:
  3. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    බොහොම ස්තූතියි සහෝ..
  4. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    උඹලා දෙන්නා උදේ පාන්දරම උගේ ආතල් එක කුඩු කලා.. මෙහ් කුක්කු බබා උඹ මුන් කියන ඒවා ගනන් ගන්න එපා හරිද..
  5. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    පිස්සුද පුතා දතා මගේ බොක්කක්. උඹට පොඩි චැලේන්ජ් එකක් දෙන්නම්. GTRZ මාවයි දත් කිඹුලවයි මුන ගැහිලා තියනවා ඕන නම් ලොක්කගෙන් අහපන්. හැබැයි එහෙම නෑ කියලා ඔප්පු වුනොත් උඹ ඔය එකවුන්ට් එකෙන් එන්න බෑ. (කොහොමත් ඉතින් වැඩක් ඇති එකවුන්ට් එකකුත් නෙමෙයිනේ) මොකද කියන්නේ?
  6. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    මචන් විස්තර කලයුත්තේ යමක් ඉගෙන ගැනීමට ආසවක් දක්වන එකෙක්ට.. ත්‍රෙඩ් එකේ මුලින්ම ඒකයි කිව්වේ මේ විෂයට උනන්දු අය සඳහා කියලා නමුත් දන්නේ නැද්ද වැටවල් ගැහුවට සමහර හරක් ඒක තේරුම් නොහෙන තමන්ට අදාල නොවන වතු වලට පනිනවා..
  7. නැකැත් රාල

    Kauda yako me නැකැත් රාල?

    ආනේ මාව එක්ස්පෝස් කරන්නද හදන්නේ? :rofl::rofl::P:P
  8. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    බුද්ධාගමයි ජ්‍යොතිෂයයි සම්භන්ධ කරන්න හදන්නේ මන්ද බුද්ධිකයෝ. බුද්ධාගම නොදන්න උන්.
  9. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    අනේ ගොන් වේ*ගේ පුතේ ඒ දෙක අතර කිසිම සම්භන්ධයක් නෑ. පු* නොදි ඉස්සෙල්ල බුද්ධාගම ඉගෙනගනින්. තෝ ලෝකෝත්තර ධර්මයක් ලෞකික දෙයක් සමග සම්භන්ධ කරන්න හදන්නේ තෝ බුද්ධාගම දන්නේ නැති අන්‍යාගමික ගොන් වෙ*යකට දාව උපන්න එකෙක් නිසා. දැන් පු* නොදි වැඩක් බලා ගනින්. උඹ ගොනා කියලා මෙතන උබෑ ගාන්න එපා..
  10. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    අනිවා.. ඉතින් බන් මේක වෘතිය වුන අපිවත් මත්තෙම යන්නෙ නැතිකොට අනිත් උන් මොනවට යන්නද? ඇත්තටම ඔය මාසෙට සැරයක් හඳහන් බලන එක මහ මෝඩ වැඩක්. වසරකට වරක් හා විශේෂ අවස්ථාවකදි බැලුවම හොඳටම ඇති.
  11. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    නෑ එතකොට වර්ගෝත්තමයි. ඒක හොඳයි.:yes:
  12. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    මේ වගේ එක ගොනෙක්ට කාලෙකට ඉහත උත්තර දුන්නනේ. මට දැන් මූට උත්තර දෙන්න කම්මැලියි. මොකද කලින් වතාවේ බුද්ධාගම බේරගන්න දඟලපු එකා බලන් ගියාම මාර්කස් කියලා කුරුස කාරයෙක්.. වැඩිපුරම ඔහොම දඟලන්නේ ඒවගේ උන් බන්. මොකද උන් බුද්ධාගන දන්නෙත් නෑ ජ්‍යොතිෂ දන්නෙත් නෑ. කිසි දෙයක් සාක්ෂි සාධක ඇතුව කථා කරන්න දන්නෙත්...
  13. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    පවුසියා ත්‍රෙඩ් එකක් දමා තිබේ.. ඒක බලපන්..
  14. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    උඹට සිංගල බැරිද සිරිපාල තාම.:angry: මුල් පේලිය ආයෙ කියවපන්. :rofl:ඉඳහන් හයිලයිට් කරලා දාන්න දැන් ඇස් දුර්වලද දන්නේ නෑනෙ.
  15. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    අද අද.. ඒකයි තකහනියේ දැම්මේ..
  16. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    බොහොම ස්තූතියි..:yes:
  17. නැකැත් රාල

    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    දාලා දාල මම දැක්කා.. පොඩ්ඩක් බලන්න.:yes:

    No contents