1. WhiteWalker

    4 Greatest Parody Movies Ever!

    තොගෙ පෝස්ට් එකේ මුලින්ම comment කල්ල තොට rep+ත් දුන්නටද ඔහොම කතා කරන්නෙ ? :angry:
  2. WhiteWalker

    දරුවා_කථාවට_ප‍්‍රමාද ද?

    මගෙ ලමයත් තාම කතා කලේ නෑ :no: TFS :) you must spread some.......
  3. WhiteWalker

    අභිධර්ම සංගමය.

    :yes: මං හිතං ඉන්නෙ චෛතසික චාට් එකක් වෙනම ගහල චෛතසික ඇතිවෙන සිත් වලට යා කරන්න :baffled: එතකොට හොයාගන්න ලේසියි :D
  4. WhiteWalker

    ප්‍රශ්නයක්

    හොඳ වැඩේ ඕකට වම්බටු තලන බටු අඳුන්නනැති ෆෝන් චාජ් කරන්න පුස්තකාල වලට යන එකා :lol:
  5. WhiteWalker

    4 Greatest Parody Movies Ever!

    god ගෙ one call away පැරඩිය තමා මරු :D
  6. WhiteWalker

    අභිධර්ම සංගමය.

    :D නෑ එහෙම නෑ දැනට චිත්ත චෛතසික දෙකම ඉවරයි :yes: දැන් යන්නෙ චෛතසික සම්ප්‍රයෝග :yes: සිත් බෙදෙන හැටි හොයාගන්න ලේසි වෙන්න තඩි රුක් සටහනකුත් හැදුව :baffled:
  7. WhiteWalker

    One Direction - Best Song Ever

    උන්ගෙ සින්දු ගොඩක් ඒව ලස්සනයි :yes: සුද්දන්ට පිස්සු බොරුවට one direction ලට බයිනව :dull:
  8. WhiteWalker

    දික්කසාද

    තාම පොඩි එකෙක්නෙ :baffled:
  9. WhiteWalker

    ඕස්ට්‍රේලියා ගිහින් හමාරයි :(

    ඇයි ලංකාවෙ උන් බහුතරේ සමලිංගික විවාහ වලට විරුද්ධයිනෙ :rofl: ඕව නීතිගත කලා කියන්නෙ රටක් ඉවරයි කියලනෙ කියන්නෙ :baffled: එක පාට්ට නීතිගත කරපු ගමං ඒගොල්ලොත් සමලිංගික වෙනවලු :rofl:
  10. WhiteWalker

    දික්කසාද

    :shocked: මං හිතුව බැඳල ලමයිනුත් ඉන්න වයසෙ අන්කල් කෙනෙක් කියල :shocked:
  11. WhiteWalker

    දික්කසාද

    එහෙම හිතෙන හිතෙන හැටියට දික්කසාද වෙන්න බෑ බං :no:
  12. WhiteWalker

    Windows-Sinhala

    ඉතිං බං skype වල close කලාම close වෙන්නෙවත් නෑනෙ minimize නෙ වෙන්නෙ :baffled:
  13. WhiteWalker

    Windows-Sinhala

    උන්ට තියෙන්නෙ අකුරු 26නෙ. උන්ට ඒවගෙන් එහාට හිතන්න බෑ :no: පිල්ලං ගැන ඕව හදන උන්ට තේරෙන්නෙත් නැතුව ඇති :sorry: skype වල close එබුවාම minimize වෙන්න හදපු උන්නෙ windows හදන්නෙ :lol: ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ :lol:
  14. WhiteWalker

    ඇදුන යකෝ ඇදුන

    කටවහ :D
  15. WhiteWalker

    mama aluthin...

    හායි :)
  16. WhiteWalker

    සුද්දෝ කියන ඒවා

    අපරාදෙ 5$ කෑලි කීයක්ද :P
  17. WhiteWalker

    ඇදුන යකෝ ඇදුන

    වැඩක් නෑ උඹට අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ ඕං බලපං ඔය 200 වෙන මොකක් හරි එහෙකට කැපෙන්නැද්ද කියල :D අඩුම තරමින් 200 ඉවර වෙන්න කලිං පෝන් එක හරි නැති වෙනව :D

    No contents