1. WhiteWalker

    ඇයි බං මෙහෙම

    උඹ අලුත් හින්ද බං ඔහොම ආතල් ගන්න උන් ඉන්නව :D
  2. WhiteWalker

    එළකිරි කැම්පස් සෙට් එක

    තාම AL කරනව :( සයිටම් යන්න හිටියෙ :( කාලකන්නි කෑගහල ඒකත් වහගත්ත දැන් යන්න එකක් නෑ :no:
  3. WhiteWalker

    4 Greatest Parody Movies Ever!

    ආ තෝ ආවද හිනා වෙන්න :angry:
  4. WhiteWalker

    යාපනෙ මුස්ලිම් කඩවලට දෙමල අය පහර දෙති

    පැහැබර අනාතයක පෙර නිමිති පේනව :)
  5. WhiteWalker

    tv එකේ film බලන අය

    උදව්වක් ඕනෙ. TV එකේ film බලනකොට සිංහල subtitles ටික film එකටම දාගන්න පුලුවන් converters මොනවද තියෙන්නෙ ? google කරල කියන්න එපා එකින් එක දදා sinhala අකුරු වැඩද බලන්න බෑ :no: ඒ නිසා පාවිච්චි කරල තියෙන එකක් කියන්න :yes:
  6. WhiteWalker

    ප්‍රශ්නයක් ප්‍රශ්නයක්

    තරහ කරගන්න බැරි නිසා නේන්නං හිටපු මහරජානෝ ස්වාසිලන්තෙ රජතුමාව ගෙන්නුවෙ :baffled:
  7. WhiteWalker

    අභිධර්ම සංගමය.

    TFS Rep8+
  8. WhiteWalker

    Buy Super hero wear for kids

    මේ කව්ද බං ?:baffled: Iron Man ට මන්ද පෝශණේ හැදිල වගේනෙ :D BUMP
  9. WhiteWalker

    මෙහෙමත්_ගෑණු

    බෞද්ධ කොඩියක් ගහල තියෙන හැම තැනම පන්සලක් නෙමේ බං :no: ඔහොම බැලුවොත් මැයි ජූනි මාස වල කාමරේ ඉඳන් උකන්නත් බැරුව යනව :dull:
  10. WhiteWalker

    පෙට්ටිය කැඩිච්ච කෙල්ලෝ

    මේ මාසෙම ජොයින් වෙලා රතු කොටුත් තියෙන account එකකිං මෙහෙම දෙයක් කිව්වාම මේකෙ ඉන්න අය කියන්නෙ "ඒක තමා අපි උඹලෑ අම්මව හොයං එන්නෙ" වගේ මහ කට කැඩිච්චි කතා :( ඒ නිසා ඔය වගේ දේවල් දාන්න එපා :no:
  11. WhiteWalker

    පෙට්‍රල් තියන තැන්.. එන්න කියවන්න..

    කරත්තයක් අරං ගෑණිව බැඳපං කරත්තෙ :D
  12. WhiteWalker

    රසියන් දන්න උන් කවුද ඉන්නේ

    රුසියාවෙ නං හැමෝම වගේ දන්නව :yes: ඇයි අනේ ඔයා රුසියන් දන්න අයව හොයන්නෙ ? :baffled:
  13. WhiteWalker

    බුදු අම්මෝ

    මම නං ගැරඬියෙක්ව දවසක් අතගෑවත් එක්ක :D මාත් ආසයි voldemort වගේ සර්පයෙක්ව හදන්න :love:
  14. WhiteWalker

    ලංකාවේ මෙහෙමත් සමනල්ලු ඉන්නවද බන්

    මිනිස්සුන්ගෙ පෙනුමට අපහාස කරන්න එපා :no:
  15. WhiteWalker

    බුදු අම්මෝ

    වහලෙට ගස් තියෙනව බං උන් ඒවගෙ දිගේ නඟිනව අදත් කුස්සියට ගැරඬි දෙන්නෙක් ආව :yes:
  16. WhiteWalker

    බුදු අම්මෝ

    ඔව් අපේ සීලිම අස්සෙ රිංගනව මීයො කන්න :yes:

    No contents