1. WhiteWalker

    බුදු අම්මෝ

    රැටල් නෙමේ රැට් ඉස්නේක් :yes:
  2. WhiteWalker

    බුදු අම්මෝ

    ratsnake කියල පොඩි කාලෙ ඉගැන්නුවෙ නං :baffled: ඒ වුනාට උන් උගන්නල තියෙන ඒවගෙන් වැඩිහරිය පච :sorry:
  3. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    හා මං ඒ ගැන දායක සභාව දැනුවත් කරන්නං :P
  4. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    සඳුන් බුවා රනිල්ගෙ වැරදි පිලිගන්න එක්කෙනානෙ :P
  5. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    දැන් ජනාධිපතිතුමා පන්සල් දකින්නෙ ආයතන විදිහටද ? :P සෝම හාමුදුරුවො හිටිය නං කරයි :lol: කෝ දේවාල වල පිලිම ගිහිං ගඟට දාන්න කිව්ව කව්ද දැම්මෙ :lol:
  6. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    දැන් මේ ශාසනේ ගැන කතාකරන මේ සඳුන් උපාසක මහත්තය සාසනේ වෙනුවෙන් කරල තියෙන දේවල් කියමු බලන්න :baffled:
  7. WhiteWalker

    -Which movie you watched last ?- Part 2

    මේක. හිතපු තරම් ගතියක් නෑ :no: මං හිතුව මාර සංවේදී කතාවක් වෙයි කියල. :dull: අපරාදෙ බැලුවෙ.
  8. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    ඇයි දැන් උඹලම නේද කතා කරන්නෙ මානව හිමිකම් කියල ජාතියක් ගැන ? :P දැන් ඒ කියන්නෙ ෆෝන් ගැනීමේ අයිතිය තියෙන්නෙ ගිහියන්ට විතරයි ? හාමුදුරුවන්ට ෆෝන් ගන්න එක තහනම් කරන්න ඕනෙ :baffled:
  9. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    ඔව් ඔව් හොරකං කරල ගන්න ඇති නේ ? :P
  10. WhiteWalker

    කෙල්ලගේ අවුලක්

    උතුරෙන් දැන් දැන් හීතල ගතිය එනව බං :( මේ යන විදිහට තව වැඩි කාලයක් නෑ :no:
  11. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    දැන් උඹලට අනුවම නේ හාමුදුරුවො කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොට්ඨාශයක් වෙන්නෙ ? උඹල තණ්හාව වගේ හැඟීම් ප්‍රහාණය කරන ඒව පිලිගන්නෙත් නෑනෙ ? උඹලට ආශාවන් ප්‍රහාණය වෙන්නෙ මොලේට මොකක් හරි හානියක් වුනොත් විතරනෙ. ඉතිං එහෙම කියන උඹලටම තේරුම් ගන්න බෑ මහණ වුනා කියල ආශාව එකපාරට නැති වෙන්නෑ කියල. හාමුදුරු නමක්...
  12. WhiteWalker

    කෙල්ලගේ අවුලක්

    ඔව් :( කෙල්ලත් එක්ක GOT බලල දැන් බේරෙන්න බෑ දකුණට යමු කියල කොයි වෙලෙත් වදේ :sorry: දකුණට කියල කොහෙ යන්නද බං ගාල්ල මාතර තමා. මං කිව්වාම කියනව ඒ මදිලු ඊට වඩා දකුණට යන්න ඕනෙලු :sorry:
  13. WhiteWalker

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    හාමුදුරුවො phone එකක් ගත්ත කියල ශාසනේ වෙනුවෙන් සෑහෙන මහන්සි වුන මාර අල්පේච්ඡව ජීවත් වෙන සිල්වත් උපාසක මහත්තුරු සෑහෙන ගානකට රිදිලනෙ :baffled:
  14. WhiteWalker

    බුදු අම්මෝ

    :confused:
  15. WhiteWalker

    පාඩම් කරන්න හිතෙන්නේ නැහැ..

    1 ෆෝන් එක අයිං කරපං. කෝල් ගන්නයි SMS ගහන්නයි විතරක් පුලුවන් ෆෝන් එකක් ගනිං. 2 සෝශල් නෙට්වර්ක් යන එක නවත්තපං. FB twitter etc 3 net යනවනං browser එකේ ටැබ් ගොඩක් එකට open කරං browse කරන එක නවත්තපං. මොනා හරි බලන ගමං තව මොනා download කරන්න වගේ ඕන්නං ඉස්සෙල්ල එකක් කල්ල ඉඳපං. ඒක ඉවර වෙලා අනික කරපං
  16. WhiteWalker

    වැඩියම ආස කොයි කෙල්ලටද

    සතියක් බඩගින්නෙ තියපු බලු රෑනකට කන්න දාන්න නං ඔක්කොම හොඳයි එතනිං එහා ආතල් එකක් ගන්න නං මුන්ගෙන් බෑ :no:
  17. WhiteWalker

    campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

    දැන් එහෙනං පිල්ම් වල කියන ඒව ටිකක් තේරෙයි :D යකෝ මෙහෙ කොලේජ් කියන්නෙ ඉස්කෝල වලටනෙ :baffled:
  18. WhiteWalker

    පූසො 4 දෙනා

    හරි හුරතල් :love:
  19. WhiteWalker

    දූවිල්ලෙන්

    පිළිකා හැදෙනව :( අපේ පැත්තෙ එකේකෙනෙක්ට පාර අයිනෙ ගෙවල් තිබ්බෙ කොච්චරවල් දූවිල්ල පස්සෙ බඩේ පිළිකාවක් හැදිල මැරෙණ :(

    No contents