1. WhiteWalker

    2020ට ලෑස්ති වෙමු

    පොඩ්ඩක් ඕගොල්ලො මේ කියන දේ අහන්න :yes: පෙට්‍රල් නැති වුනා කියල ඕගොල්ලො ආණ්ඩුවට බනින්න එපා :no: 2020දි ඒකාබද්ධ විපක්ශෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණෙ දිනනව සිකුරුයි :yes: එදාට පත්වෙන ආණ්ඩුව රනිල්-මෛත්‍රී පාණ්ඩුව වගේ බටහිර රටවල් කියන කියන පදේට නටන්නෙ නෑ :no: බටහිර රටවල් වල පදේට නටන්නැති...
  2. WhiteWalker

    කෙල්ල එක්ක

    බෑ තමා :angry:
  3. WhiteWalker

    ලන්කාවේ හෝටල් කර්මාන්තය .

    කෝ අපේ ගමේ හන්දියෙ තියෙන පෙරේරා හෝටලේ ? :angry:
  4. WhiteWalker

    කෙල්ල එක්ක

    අනේ උකහං. වමනෙ යන්නත් ආව යකෝ :angry:
  5. WhiteWalker

    මයිලෝ case 1දී සිරස ජනාදිපති අන්දලා

    ඕව ගනං ගන්න එපා බං. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෙදර ගිය දාට තමා මේ රටේ උන්ට එතුම කරපු දේවල් දැනෙන්නෙ :yes:
  6. WhiteWalker

    මෙහෙම කළොත් මොකද?

    නෑ හීතල වුනාම :yes: රත් වුනාම පෆෝමන්ස් බහිනව :P water cooling system අපි ගාව තියෙන්නෙ :P
  7. WhiteWalker

    Best Sinhala Songs of All Time

    u need to learn how to post a youtube video before holding elections :sorry:
  8. WhiteWalker

    මෙහෙම කළොත් මොකද?

    සිරාවට ලඟකදි ඉඳන් මූ දාන ත්‍රෙඩ් අමුතුයි :sorry:
  9. WhiteWalker

    :Members Missing: : Members Missing :

    valar morghulis :yes:
  10. WhiteWalker

    බලයට_පෙරේත_නැහැ කිව්වා නේද?

    මීට වඩා අන්ත උන්ට ඡන්දෙ දෙන මහජනතාවක් බං මේ රටේ ඉන්නෙ :sorry: අගේට ඡන්ද ගන්නව :sorry:
  11. WhiteWalker

    බලයට_පෙරේත_නැහැ කිව්වා නේද?

    දන්නෑ බං ඉල්ලුවත් මම නං ඕකිට ඡන්දෙ දෙන්න අත්තනගල්ලෙ යන්නෑ :no:
  12. WhiteWalker

    බලයට_පෙරේත_නැහැ කිව්වා නේද?

    ඒක හරි කෙලියක්නෙ :angry: උන්ගෙ අම්ම වුනා කියල අපි මොකටද මේකිව දිනවන්නෙ :angry: ඊලඟට අපේ තාත්තවත් දිනවන්න කියයි. අපේ ආච්චි අපේ සීය අපේ බල්ල :angry: ගිහිං අම්මට මෙව්ව කරගන්න කියහං බං රෙද්ද :angry:
  13. WhiteWalker

    පණ්ඩිත_ටෝක්ස්_SLT

    උන් එක්ක කතාවට යන්න එපා :no: එතකොට ඔය ප්‍රශ්න මොකවත් නෑ :)
  14. WhiteWalker

    Ko ban Dildude?

    එයා අන්තිමට එයා බෝයි කෙනෙක් කියල ත්‍රෙඩ් එකක් දැම්ම :yes: මේකෙ බොරුවට පිරිමි නම් වලිං ඉන්න ගර්ල්ස් ල ගිහිං එයාව සමූහ දූශණයට ලක් කරල මරල දැම්මද දන්නෑ :sorry:
  15. WhiteWalker

    සිරි ලන්කාව තරම් කාලකන්නි රටක් තවත් කොහි&#3503

    perhaps teachers need to get themselves taught some psychology. anyhow this doesn't seem bad either.
  16. WhiteWalker

    8D Music අහන්න එන්න!

    :shocked:
  17. WhiteWalker

    ගිනි_නරියා

    උන්ට පිස්සුනෙ බං ගූගල් කලා නං opera free download කරගන්නවනෙ :P
  18. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    හරි උපුල් මාමව පොලිසියෙන් අල්ලං යන්නයි හදන්නෙ :sorry:

    No contents