සිනි කෙස් එකට කලින් බං. 2018 විතර මහින්ද ලොක්කා, ගෝටා එහෙම චන්දෙ දිනලා peak ඉන්න කාලේ. අපි මුන්ටික තක්කඩි කියපුවහම, අපිව උපහාසයට ලක්කරපු අය තමා ඔය.
එක අතකට ආයේ ඕවා අදින්න ඕනේ නෑනේ. අපි ඒකාලේ ඉදන් කියපු දේ ඒ විදිහටම සිද්ද වෙලා තියනවා. අපි කියපුදේ හරිකියලා විතරක් සතුටුවෙන්න පුළුවන් --පරණ කතා...