Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Confession bnnn
දැන් 5000/- විතරයි පෙට්‍රල් දෙන්නේ කියනවද ?
Starry Night
Post #28
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
මේ ප්‍රකාශය තුල මනස කියන දේට පැවතීමක් තියනවා කියන යටි අදහස ගැබ්වෙලා තියනවනේ .... ඒ කියන්නේ පවතින මනසක් ...එහෙනම් දිගින් දිගට පවතින මනස කියන්නේ (සුළු වෙලාවකට හරි ) ආත්ම වාදයක් නේද ?
Starry Night
Post #30
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
වාහන පොතක්
මගඩියකට නේද ?? :P
Starry Night
Post #5
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
sensor නැති වෙලාවටත් object පවතිනවා (එම object වලින් සැදුම් ලත් ලෝකය පවතිනවා ) කියලා අපි අදහසක් ගන්නෙත් මනස පාවිච්චි කරලනේ එතකොට ඒ අදහසත් මනසේම නිර්මාණයක් නේ ....එතකොට ඔය අදහසත් විඥානවාදී නේද ?
Starry Night
Post #28
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
ඔව් ගැටලුව මොකක්ද?..... යමක් මනසින් තොරව පවතිනවා (පරමාර්ත ධර්ම) කියන අදහසත් අපි ගන්නේ මනසින්මනේ , එතකොට අපි පරමාර්ත ධර්ම කියන දේත් මනසේම නිර්මාණ නේද ?
Starry Night
Post #15
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
ඔය layer එකට උඩින් තියන දෙයක් ගැන මම මේ අහන්නේ ...... මනස පවතිනවද ? පවතින්නේ බවුතික සරීරය මුල කොටගනද ? එහෙනම් බවුතික ශරීරය මනසේ නිර්මාණයක් වන්නේ කෙසේද ?
Starry Night
Post #10
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
ගෝඨාභය ගෙ හොඳම interview එක තාම ගිහිං නැලු. 😂 🐍🐍
මෙන්න මේ වගේ අවස්ථා වාදියෝ තමයි අර මැට්ටව ඇන්දුවේ
Starry Night
Post #24
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
පොඩ්ඩක් පැහැදිලි මදි මචෝ... ඔව් මේක තමා ගැටලුව - පරමාර්ත ධර්මගැන අදහසක් අපි ගන්නෙත් මනසින් නේ ------ Post added on 1649994820
Starry Night
Post #6
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
එහෙම කිවොත් ඔතන එන ප්‍රශ්නය තමා "එහෙනම් මනස පවතිනවද " කියන එක . හැබැයි ආයෙත් "මනෝ පුබ්ගම්ගමා ධම්මා" කියනකොට මුල් තැනට තල්ලු වෙනවා නේද ?
Starry Night
Post #4
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බුදුදහම විඥානවාදී ද ?
මට එකපාරටම නොතේරෙන තැනක් මේක , දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ .. බුදුදහමේ දර්ශනය කියවගන යනකොට එක විඥානවාදී (idealism) කියලා හිතෙනවා. තවදුරටත් කිවොත් මේ සියල්ලම අපි මනසින් නිර්මාණය කරගත්තු දේ කියලා . ඒක එහෙම නොවේද ? පැහැදිලි කරන්නකෝ
Starry Night
Thread
Apr 15, 2022
Replies: 31
Forum:
ElaKiri Talk!
සිවුරත් ඇඳුමක්
Starry Night
Post #7
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
බඩු නාමල්
එරෝසන් & his family
Starry Night
Post #32
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
"ආයුබෝවේවා මහරජාණනි ගීතය ගායනා කිරීම පිළිබදම මම අද ඉමහත් සේ පසුතැවිලි වෙමි.ජන අරගලයට ජය පතමි. "-සහේලි.
සමහරවිට D A රාජපක්ෂත්........ :rofl:
Starry Night
Post #4
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්
මේ අරගලය මේ තරමට සමකාම්ව හා නිර්මාණශීලිව යන්නේ මෙයට සහබාගී වී සිටින බහුතරය කොලබ මද්‍යපන්තික තරුණයෝ වීම නිසයි. අවුරුද්දෙන් පස්සේ මේකට ගන් වල ඉන්න නුගත් ගන්-කබර හැත්ත එකතු වුනොත් මේක අලවෙනවා !
Starry Night
Post #23
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
Honeymoon Hotel Help? | හනිමුන් හොටෙල් හෙලුප්?
Gogotagama කුඩාරම් තියනවා
Starry Night
Post #15
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
ගෙදර කට්ටිය Gota පැත්තට හැරවුනා
අපි කීව නේද.....? දැන් සැපද......?
Starry Night
Post #99
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
පර්ලිමෙන්තුවේ ඉන්නම ඕන චරිතයක්
පට්ට අවවාදයක් !
Starry Night
Post #22
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…
ගොන් කතා කියන්න එපා ගොන්ස්.... රටක ක්‍රමයෙන් ජනගහනය වැඩිවෙනකොට බදවා ගන්න ගාන වැඩිවෙනවා. මහින්ද රාජපක්ෂලාට නිදහස් අද්යාපන ගැන කතාකරන්න කිසිම අයිතියක් නෑ... මෙරටේ නිදහස් අද්යපනයට වැඩිම සේවයක් කල පක්ෂය ගත්තොත් ඒ UNP එකයි ! වැඩිම universities හා faculties ගණනක් හැදු තනි පක්ෂය නිදහස් අද්‍යාපනය...
Starry Night
Post #13
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
මගේ එළකිරි මිතුරන්ට සුබම සුබ නව වසරක් වේවා !
සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ ආදරණිය මිතුරන් හැමෝටම !!! 🌷🌷🌷🌷🌷🌷
Starry Night
Post #15
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
ගුපියො ලෙෆ්ට්. රනිලත් මයිනට සපෝට් ද ගුපියනේ ???
But a new GOV could bring about a system-change!
Starry Night
Post #8
Apr 13, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom