අපි පැවසූ දෙය එලසින්ම රබුක්කනින් පටන් අරගන ඇත ....
ගන් කබරයෝ form උන ගමන් වෙන්නේ මේ පාදඩ ආණ්ඩුවට තවත් chance දෙන එකයි. ඔය පාරවල් හරස්කරලා, ගිනි තියලා , ජනජීවිතය අඩාල කරලා කරන තොවිල වලින් වෙන්නේ සාමාන්‍ය මිනිස්සු තව තවත් අගාදයට යන එකයි. ඉතාමත් බුද්දිමත් නොවුනොත් වෙන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගහන ගැට...