Agreement එක ආයේ ගහන්නේ නෑ. ඉන්නකම් මුල් එක තමයි. ප්රෝබේෂන් එක එක්ස්ටෙන්ඩ් කරන එකයි කරන්නේ
ප්රෝබේෂන් එක මාස 6ක්, ආයේ මාස 6ක කාලයක් යනකම් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. හැබැයි ජෝයින් වෙලා වසරකට පස්සේ ආයතනයට සැටිස් නැත්නම් එක්කෝ ඔයාව අයින් කරන්න පුළුවන් ප්රෝබේෂන් කියලා තියාගත්තත් කම්කරු...