බොක්ක ලියනවනම් ගණන් විස්තර ඇතුව ලියන්න පුළුවන් නම් හොදයි.
දැන්කාලේ කඩෙන් 100ට අරගන පාවිච්චි කරලා 200ට විකුනන්න දාන ඇඩ් තමයි බුකියෙයි හැමතැනමයි තියෙන්නේ, ඔහොම දේවල් වෙන නිසාම ගණන් දාල නැත්නම් මේවා අවශ්‍ය කෙනෙක් උනත් ගන්න කෝල් කරන්නේ නෑ. ඔයාගේ මහන්සියත් අපරාදේ,
රවියා කෙලෝපු මහබැංකුවට අපි දෙන්නම...