පරණ ෆිල්ම්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරණ ෆිල්ම් වලත් පොඩි ගතියක් තියෙනව නේ :D
    ෆ්ලොපි ඩිස්ක් දාන කොම්පියුටර්, ගඩෝල් ගල් විතර ලොකු ෆෝන්, ඩෙක් පීස් වලිං ෆිල්ම් බලන්නෙ :love:
    ලස්සන ලස්සන cgi effects නැති වුනාට මහ අමුතු nostalgic ලස්සනක් තියෙනව :love:
    මාර දියුණු තාක්ශණයන් තියෙන futuristic film වල ඒ ලස්සන නෑ :no:

    උඹලට මෙහෙම දැනිල නැද්ද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පරණ ෆිල්ම්ස් කියන එකෙන් අදහස් කරේ ෆ්ලොපි ඩිස්ක්,ඩෙක් පිස් ටෙක්නොලොගි එක ඇහුලත් සින්ස් තියෙන ෆිල්ම්ස් විතරක්ද නැත්නම් පරණ ෆිල්ම්ස් ඔක්කොමද?
    මම හිතන විදියට හොදම ෆිල්ම්ස් හැදුනේ 1980 දශකයේ. 1940ත් හොද ෆිල්ම්ස් සෙට් එකක් තියෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    thanks :yes:

    ඔවා ඔක්කොම හිතෙ හාදා ගත්ත මනො විකාර යකො

    මොකක් ? :eek:

    පරණ ෆිල්ම්ස් කියන එකෙන් අදහස් කරේ ෆ්ලොපි ඩිස්ක්,ඩෙක් පිස් ටෙක්නොලොගි එක ඇහුලත් සින්ස් තියෙන ෆිල්ම්ස් විතරක්ද නැත්නම් පරණ ෆිල්ම්ස් ඔක්කොමද?
    මම හිතන විදියට හොදම ෆිල්ම්ස් හැදුනේ 1980 දශකයේ. 1940ත් හොද ෆිල්ම්ස් සෙට් එකක් තියෙනවා.

    දෙකම :) ඉස්සර හදපු ෆිල්ම් වලත් තියෙන්නෙ ෆ්ලොපි ඩෙක් පිස් වගේ ඒව. ඒ කාලෙ ගැන දැං හදන ඒවගෙ තියෙන්නෙත් ඒව. hugo, book thief, oliver twist එහෙම මාර ලස්සනයි :love: තනිකර ලයිට්වත් හරියට නැති කාලෙ :love:
    hugo එකයි oliver twist එකයි තව පාරක් බලන්න ඕනෙ :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    thanks :yes:

    මොකක් ? :eek:

    දෙකම :) ඉස්සර හදපු ෆිල්ම් වලත් තියෙන්නෙ ෆ්ලොපි ඩෙක් පිස් වගේ ඒව. ඒ කාලෙ ගැන දැං හදන ඒවගෙ තියෙන්නෙත් ඒව. hugo, book thief, oliver twist එහෙම මාර ලස්සනයි :love: තනිකර ලයිට්වත් හරියට නැති කාලෙ :love:
    hugo එකයි oliver twist එකයි තව පාරක් බලන්න ඕනෙ :love:

    book thief බලලා නෑ

    goonies, back to the future,the sandlot,Adventures in Babysitting ,ferris buellers day off ට්‍රයි කරලා බලන්න.:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    book thief බලලා නෑ

    goonies, back to the future,the sandlot,Adventures in Babysitting ,ferris buellers day off ට්‍රයි කරලා බලන්න.:D

    :D
    back to the future අමතක වෙලා හිටියෙ ගොඩක් පරණ නිසා බලන්නැතුව ඉන්න තීරණේ කල්ල තිබ්බෙ :baffled: දැන් අනිවා බලන්න ඕනෙ :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :D
    back to the future අමතක වෙලා හිටියෙ ගොඩක් පරණ නිසා බලන්නැතුව ඉන්න තීරණේ කල්ල තිබ්බෙ :baffled: දැන් අනිවා බලන්න ඕනෙ :yes:

    අනිවා බලන්න පට්ටයි,:yes::yes: