පරණ ෆිල්ම් වලත් පොඩි ගතියක් තියෙනව නේ 
ෆ්ලොපි ඩිස්ක් දාන කොම්පියුටර්, ගඩෝල් ගල් විතර ලොකු ෆෝන්, ඩෙක් පීස් වලිං ෆිල්ම් බලන්නෙ
ලස්සන ලස්සන cgi effects නැති වුනාට මහ අමුතු nostalgic ලස්සනක් තියෙනව
මාර දියුණු තාක්ශණයන් තියෙන futuristic film වල ඒ ලස්සන නෑ
උඹලට මෙහෙම දැනිල නැද්ද?

ඉස්සර හදපු ෆිල්ම් වලත් තියෙන්නෙ ෆ්ලොපි ඩෙක් පිස් වගේ ඒව. ඒ කාලෙ ගැන දැං හදන ඒවගෙ තියෙන්නෙත් ඒව. hugo, book thief, oliver twist එහෙම මාර ලස්සනයි
දැන් අනිවා බලන්න ඕනෙ