:yes::yes::yes:
වරාය දුන්නේ අඩුම ගානකට .අඩුගානෙ ගත්ත ණයවත් ගෙවන්න බෑ. ඒක වෙනමකතාවක්.
එත් තෙල් ටැන්කි ටිකවත් අපිට තියාගත්හා නම් එකෙන් සැහෙන ආදායම්ක් ගන්න හිබ්බා.ඇත්තෙන්ම හම්බන්තොට වරායෙන් බලාපොරොත්තුවුනෙත් ඒක නැව් එනවට වඩා. ඒ ටික තියාගන්න තමයි තෙල් සන්ස්ථා සේවකයෝ ස්ට්‍රයික් කලෙත්.