1. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ෆෙයරාබෙන්ඩ් ඕක ගැන කියල තියෙනව :yes: falsify වුනා කියල කරන්නෙ සුසමාදර්ශයක් විදිහට පාවිච්චි කරන්නැති එක විතරයි අනික් හැම ප්‍රායෝගික වැඩකදිම පරණ තියරි ඇත්ත වගේ පාවිච්චි කරනව :yes: නිකංම scientific වුන පලියට පිලිගන්නෙත් නෑ ඉස්සෙල්ල ආපු තියරියට වැඩි තැනක් හම්බවෙනව ඊට පස්සෙ ඒක වෙනුවට ආදේශ කරන්න...
  2. WhiteWalker

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    රතු පාට ටිකට ඇරෙන්න අනික් ටිකට විරුද්ධයි :dull:
  3. WhiteWalker

    හෝලික්ස් වලට

    හෝලික්ස් කියන්නෙ මෝල්ට් පානයක් :D ස්පිනර් එක කියන්නෙ අතේ තියං කරකෝන සෙල්ලම් බඩුවක් :D
  4. WhiteWalker

    හෝලික්ස් වලට

    :sorry: :sorry: වයසින් වැඩිහිටියො වුනාට හිතෙන් තාම අපි පොඩි ලමයි :sorry:
  5. WhiteWalker

    හෝලික්ස් වලට

    නෙස්ටොමෝල්ට් වලට හැන්දක් හම්බවෙනව :sorry: ඒව වැඩක් නෑ පුංචි අපිට ඕනෙ සෙල්ලම් බඩු :D
  6. WhiteWalker

    මොකද කියන්නෙ..

    ඔව් :( logic වලිං ගැලවෙන්න බෑ. අපි දක්වන අදහස් කියන්නෙ යථාර්තය නෙමේ :no: මෙතන යථාර්තය කිව්වෙ වාස්තවික යථාර්තයක් නෙමේ මම මගේ මනසින් නිර්මාණය කරගන්න subjective reality එක. subjective reality එකවත් අපිට ඇති සැටියෙන් තේරුම් ගන්න පුලුවන් කියල අපිට කියන්න බෑ :no: ඇත නැත කියන එකත් තේරුම් ගන්නෙ අපි...
  7. WhiteWalker

    හෝලික්ස් වලට

    උඹල දැනගෙන නිකංවත් කිව්වෙ නෑ :angry:
  8. WhiteWalker

    මොකද කියන්නෙ..

    උඹේ මනස නෑ කියනව තියා උඹ කියල දෙයක් තියෙනවද කියලවත් මං දන්නෙ කොහොමද ? :sorry: මට දැනගන්න පුලුවන් මං හිතනව කියල විතරයි. ඒකත් බොරුවක් කියලයි කියන්නෙ :yes:
  9. WhiteWalker

    මොකද කියන්නෙ..

    logical නෑ කියන්නෙ මොන logic වලට අනුවද ? logic කියන්නෙත් අන්තිමට බලපුවාම අපි අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය කරගත්තු දෙයක්නෙ. ඉතිං logic හැදිල තියෙන්නෙ අපේ අත්දැකීම් එක්ක සංගත වෙන්න :sorry: ඉතිං අපේ අත්දැකීම් පවා නැත කියද්දි කොහොමත් ඒක logical වෙන්න විදිහක් නෑ :sorry:
  10. WhiteWalker

    මොකද කියන්නෙ..

    මේක නං මං නං සලකන්නෙ high level programming සහ ප්‍රොසසරේ යන වෝල්ටේජ් එක ගැන සලකන විදිහට. තමාත් ඇතුලුව සියල්ල මනසේ නිර්මාණයක් කියන එක කෙලින්ම මැශින් ලෙවල් එක. ඒක දාර්ශනික සත්‍යයක්. ඒත් ප්‍රායෝගික නෑ. ප්‍රායෝගිකව වැඩක් ගන්න නම් ඊට ටිකක් ඉහල ලෙවල් එකකට ඇත්තටම නැති දේවල් ඇතැයි කියල අරගෙන වැඩ කරන්න...
  11. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    ඔය පොපර් කියන දාර්ශණිකය විද්‍යාත්මක ප්‍රවාදයක් කියන්නෙ මොකක්ද කියල කියන්න ගිහිං කියපුව. ඕක විද්‍යාවෙ එකම අර්ථ දැක්වීම නෙමේ :no: අසත්‍ය කරනව කියන්නෙ පරීක්ශණ වලිං ප්‍රවාදෙ කියන විදිහට අගයන් තියෙන ප්‍රතිඵල ලැබෙන්නෑ කියල ප්‍රවාදය අසත්‍යයක් කියල පිලිගන්නව කියන එක. ගුරුත්වාකර්ශනේට වුනේ. ඒ වගේ...
  12. WhiteWalker

    මොකද කියන්නෙ..

    :yes: :yes:
  13. WhiteWalker

    මොකද කියන්නෙ..

    solipsism වලත් තමන් හිතන නිසා තමන් ඉන්නව කියල දැනගන්න පුලුවන් කියනවනෙ. අපි කියන්නෙ තමනුත් නෑ කියල :yes: එහෙම දැනෙන එකත් මායාවක් :yes:
  14. WhiteWalker

    මොකද කියන්නෙ..

    :yes: එහෙම අපෙන් පරිබාහිර යථාර්තයක් තියෙනව කියල දන්නෙ කොහොමද ? :confused:
  15. WhiteWalker

    හෝලික්ස් වලට

    සිරාවට ? :shocked:
  16. WhiteWalker

    මොකද කියන්නෙ..

    මෙහෙම කිව්වාම things අපෙන් පරිබාහිරව තියෙනව කියල සලකනවනෙ. අපෙන් පරිබාහිරව මොකක්ම හෝ නියතයක් තියෙනව කියල සලකනවනෙ :sorry: objective reality :sorry:
  17. WhiteWalker

    හෝලික්ස් වලට

    මොකක්වත් සෙල්ලම් බඩු හම්බවෙනවද ? :D දන්න එකෙක් කිව්ව කැරකෙන මොකක්ද එකක් දෙනව කියල ගන්න කියල බැලුවෙ :baffled: මොකක්ද ඒ :D
  18. WhiteWalker

    මොකද කියන්නෙ..

    ඒ ඇරෙන්න විද්‍යාවෙ කරන තර්කානුකූලව හැම දෙයක්ම තේරුම් ගන්න වෙන ක්‍රමයක් නෑ බං :no: ඕනෙ නං හැම එකක්ම අධ්‍යයනය කර කර එක එක අවස්ථා වලට එක එක ආකෘති හැදුවෑකි ඒත් පංචේන්ද්‍රිය ගෝචර දේවල් සහ ඒවාගේ දිගුවන් ඇසුරෙන් වෙන බලපෑම් අධ්‍යයනය කරනව ඇරෙන්න ඊට එහා යෑමක් නෑ :no:
  19. WhiteWalker

    Impressions

    දන්නෑ :no: bump

    No contents