මුත්තා හොද පොතක් හම්බවෙලානෑ එහෙනම්. ඩෙනිස්ට අමතරව සැගවුනුලොවේ සවාරියක් , ෂර්ලොක් හොල්ම්ස් සමහර කතා ,බිගල්ස්වර්හ් කතා අවම 10-15 සැරයක්වත් කියවලා ඇති.එත් ඒ එකපොතකවත් ඩෙනිස්ගෙ තියෙන මැජික් එක ඒ තරම්ම නෑ . ඩෙනිස් පොත අරගෙනාවුරුදු 8-10ක්වත් ඇති දැන්.
අනික මුත්තේ short term memory loss තියෙනවා නම්...