:no::no:
පයිටෝඊස්ට්‍රජන් දුර්වල සන්යෝගයක් . රිසර්ච්වලින් ඔප්පු කරලා තියෙනවා එකෙන් පිරිමින් තුල ගයිනෙකොමැස්ටියා වගේ හත්ත්වයන් ඇතිකරන්නේ නෑ කියලා. සොයා ග්‍රැම් 90ක තියෙන ප්‍රමාණයෙන් මොනවත් ප්‍රශ්නයක් එන්නේ නෑ.
සොයාවලින් ටෙස්ටොස්ටෙරොන් ලෙවල් අඩුකරන්නේ නෑ
https://www.ncbi.nlm.nih.gov/pubmed/19524224...