1. other guy

    උන් සහ අපි # ගලවා ගැනීමේ මෙහෙයුම

    මිනිසුන් ලේ හලා වෙන් වීමෙන් නොව ලේ වලින් එක් වූ විට පමණක් ලෝකය එකම යායක් ලෙස පෙනෙනු ඇත. You must spread some Reputation around before giving it to Sri_Sampath again.
  2. other guy

    දෙයියො_හිටං

    උඹ මම කියන පොයින්ට් එක තේරුම්ගන්නේ නෑ. මට ප්‍රශ්නේ තියෙන්නේ වැරැද්දක් ගැන පින් පොයින්ට් කරන්නේ නැතුව පොටො එකක් දාලා බයිට් කරන්න හදන එක ගැන. වැරැද්දක් විවේචනය කරන එක වෙනම දෙයක් .(මේක gගැන මම ත්වහ් වාද කරන්නේ නෑ)
  3. other guy

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    :yes::yes::yes: උඹ ඕක ගැන කොච්චර විස්තර කලත් මෙතන අය තේරුම් ගන්නේ නෑ pපාටකන්නාඩිවලින් බලන නිසා .
  4. other guy

    දෙයියො_හිටං

    අනිවාර්යෙන්ම තියෙනවා. ඒත් ඒක නාමල්ගෙ වැරැද්දක්නෙවෙයි . අනික ඒකයි මේ පොටො එක දාලාබයිට් කරන්න හදන එකයිඅහර සම්බන්ධයක් මට පේන්න නෑ.
  5. other guy

    දෙයියො_හිටං

    මෙහෙමයි මේක නම් අනවශ්‍ය මඩගැසීමක් විතරයි. මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් ක ගැන කතාකරන එක වෙනමකතාවක්.නමුත් නිකම්පොටො එකක් දාලා බයිට් එකට ගන්න එක එකග වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි
  6. other guy

    දෙයියො_හිටං

    ඉතින් මේ පොටො එකෙන් අදහස් වෙන්නේ මොකද්ද?
  7. other guy

    දෙයියො_හිටං

    දැන්මොකද්ද කියන්න හදන්නේ?
  8. other guy

    ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

    ගුරුවරයෙකුට වැඩ තියෙන්නේ ඉස්කොලෙ වෙලාවේ විතරක් නෙවෙයි. පේපර්ස් බලන්න,ප්‍රශ්න හදන්න,ඊලග පාඩම්වලට ලැස්තිවෙන්න තියෙනවා. ගුරුවරයෙකුට පුලුවන් තවත් පුද්ගලයෙකුගේ ජිවිතය එහෙමපිටින්ම වෙනස් කරන්න. ගොඩක් අයගේ ඉස්කොලෙ දවස්වලදි ප්‍රමාදර්ශි චරිහය වෙන්නෙ ගුරුවරයෙක්. පෞද්ගලිකවම මගේ ජිවිතේ මට හම්බවුනු...
  9. other guy

    සියදිවි නසා ගැනීමට තීරණය කළා

    මචන් විකාර වැඩ කරන්න හදන්න එපා. ලොකේ සමහර අයට තියෙන ප්‍රශ්නත් එක්ක බැලුවොත් උඹට තියෙන්නේ ප්‍රශ්න නෙවෙයි.
  10. other guy

    Let It Go (Epic Metal Cover

    :love::love:
  11. other guy

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    අනිවා උඹ ඔය යු.ඇන්.පි.කාරයෝ කියන ඒවා අහන්න එපා.:yes::yes:
  12. other guy

    Let It Go (Epic Metal Cover

    so49WpSj9bo ඒකත් නරක නෑ
  13. other guy

    Let It Go (Epic Metal Cover

    සින්දුව කියන හැටි පට්ට නෑ එත් බලන් ඉන්න අයට දෙන විනෝදයයි ඒ විඩියෝ එකයි පට්ට .
  14. other guy

    Let It Go (Epic Metal Cover

    කොහොමද මේක? DAJYk1jOhzk
  15. other guy

    Let It Go (Epic Metal Cover

    හැමෝටම ස්තුතියි . එකත් පට්ටනේ
  16. other guy

    Let It Go (Epic Metal Cover

    vbncFS-HavM
  17. other guy

    හෝම්ස් - මොරියාටි අවසන් ගැටළුව සිදුවූ රයිŠ

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    No contents