පහේ_පැංචෝ_විදී_බසිති..!!!

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
monaa unath lankawe ewun podi ekage idan dan hariyata piket ekak pelapaliyak yanna dannawa..libiyawak weida manda lagadima mekath

siraavata. podievunuth den mun, deshapaalana vaasiyata yodaa gannava. moda minissunva andala vede karaganna:dull:
 


ජේවීපීය සම්බන්ධ ගුරු වෘත්තීය සමිති ලංකාවේ අධ්‍යාපනය කඩාකප්පල් කීරීමට දත කන්නේ පසුගිය අවුරුද්දේ උ/පෙල සිටමය. ඒ මදිවාට ළමයින්ගේද මානසිකත්වය බිද දැමීමට ඔවුන් ක්‍රියා කරන්නේ විභාගයට පෙර සිටමය.


මේ ටික ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඔබ තුමාට :confused::confused::confused:
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මෙහි සිරස් තලයම වැරදිය. හේතුව ඔවුන් පාරට බස්සවා මිස බැස නැත. වැඩිහිටියන් බෝඩ් ඇද ඔවුන් අත තබා පාරට බස්සවා ඇත.

පහේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍ර පිට වූ බව කියන්නේ ජේවීපියට සම්බන්ධ ගුරු සංගමයයි.
මේ ප්‍රවාත්තිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වීමට නියෝග කර ඇත.
මේ පිටු පස සිටින කඩාකප්පල්කාරීන් ලගදීම අසුවනු ඇත.

ජේවීපීය සම්බන්ධ ගුරු වෘත්තීය සමිති ලංකාවේ අධ්‍යාපනය කඩාකප්පල් කීරීමට දත කන්නේ පසුගිය අවුරුද්දේ උ/පෙල සිටමය. ඒ මදිවාට ළමයින්ගේද මානසිකත්වය බිද දැමීමට ඔවුන් ක්‍රියා කරන්නේ විභාගයට පෙර සිටමය.

ආණ්ඩුවට බැණ බැණ හිට පල්ලා. ජේවීපිය උන්ගේ වැඩේ කර ගනී.

උඹ කියන කාරනාවලට මාත් එක්ඟයි. හැබැයි ආණ්ඩුව( හා විභාග දෙපාර්ත්මේන්තුව) ඒලෙවල ප්‍රතිඵල දීමෙදි වැඩේ අනාගත්ත. ඒක පිළිගත යුතුමයි. මමනන් පෞද්ගලිකව හිතන්නෙ නෑ ඒලෙවල් ප්‍රතිඵලවල වැරැද්දක් ඇති කියල. වැඩේ වැරදුනෙ දිස්ත්‍රික් කුසලතා හා දිවයින් කුසලාතා දෙනකොට. ඉතින් එතනින් වැරදුන වැරදිල්ල දිගටම ඇදිල ගියා. අමතක කරන්න එපා Zස්කෝර් නඩුව දැම්මෙ පරන නිර්දේශෙන් විභාගෙ ලියපු අය, අන්තිමට කෙල උනෙත් උන්ටමයි. ඊට පසෙ පාරට බැස්සෙත් ඒ අයමයි.

හරියට විභාගෙ නොකරපු පිරිසක්, ඒ අයගෙ වාසියට විභාග ප්‍රතිඵල වැරදි කියන්න ගත්ත.මේ හැම එකෙන්ම විපක්ෂ ප්‍රයෝජනය ගත්ත. තාමත් ළමයි අසරණයි.