බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ ( reference එක්ක).කරුමේ කියන්නේ මූට බලේ තියෙන කොට මොලේ නැති එක නේ.
බොන්ඩ් ස්කෑම් කියපු ගමන් රනිල්ගේ Reputation & credibility එක කැලේ යනවා![]()
බොන්ඩ් ස්කෑම් කියපු ගමන් බොන්ඩ්ස් ගැන මෙලෝ සසරක් දැනේ නැති අතිබහුතරයක් මිනිස්සු හිතන්නේ හොරු ටිකක් ඇවිත් බැංකුවක් කඩලා මලුවල සල්ලි දාගන ගියා කියලා. පව් යකෝ මේවගේ නුගත් හැතිකරයක් !
